කෝටියක කුඩුත් එක්ක ‘පොඩි මත්තා‘ දැලේ
දර්ගා නගරය,නුග ගහලන්ද ප්‍රදේශයෙදී පොඩි මත්තා, යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරවකු (20) රුපියල් කෝටියක හෙරොයින් ග්‍රෑම් පන්සියයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී නුග ගහලන්ද ප්‍රදේශයේ දී අද (3) කළුතර කොට්ඨාස දූෂණ මර්දන මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බව කියයි.