(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයන කළ බිත්තරයක් රුපියල් 35 ක මිලකට අනිද්දා (20) සිට ලංකා සතොස අළෙවිසැල් 442 හරහාම මිලදී ගතහැකි බවත් බිත්තර දෙසැම්බර් 31 දක්වා හිඟයකින් තොරව සැපයීමට හැකියාව ඇති බවත් ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා අද (18) පැවසීය.
රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් සතොසට බිත්තර තොග ලැබුණු පසු අළෙවිසැල්වලට බෙදාහැරීමට දින එකහමාරක පමණ කාලයක් පමණක් ගත වන බව ද සභාපතිවරයා වැඩි දුරටත් කීය.
ඉන්දියාවෙන් ආනයනය කළ විත්තර ලක්‍ෂ 150 ක තොගය මේ වන විට තත්ව පරීක්‍ෂාවට යොමුකර ඇති බවත් තත්ව පරීක්‍ෂණය සමත් වූ වාහාම බිත්තර සතොසට සහ තොරාගතපිරි වෙළෙඳසැල් කීපයකට බෙදාහරින බවත් රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථව පැවසීය.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සතොසෙන් බිත්තර අනිද්දා සිට
Gamini Tuesday, 19 December 2023 09:28 AM
බිත්තර කීයක්ද ගන්න පුළුවන් 1කෙනෙකුට
manjula Tuesday, 19 December 2023 04:45 PM
ලංකාවේ ඉන්න කළුකඩ මුදලාලිලාට නීතිය ක්‍රියාත්මක කරන්න බැරුව ඉන්දියාවෙන් බිත්තර ගෙන ගජ මෑන්ස් ලා.ලංකාවේ කඩ කාරයෝ බිත්තර 65 ට විකුනන්නේ .නීතියක් නැති රටකට ගිය කලක්