IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අතරමැදියන්ට සල්ලි දී ඊශ්‍රායල් ගියොත් ආපහු ගෙන්වනවා

(අංජුල මහික වීරරත්න)

අතරමැදියන්ට මුදල් දී ඊශ්‍රායලයට ගියොත් එරට රජය සමඟ සාකච්ඡා කොට ඔවුන් නැවත ලංකාවට ගෙන්වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ඊශ්‍රායලයේ රැකියා ගන්න  කිසිම කෙනෙක්ට මුදල් දෙන්න එපා යැයි කී අමාත්‍යවරයා කවුරුන් හෝ ලිස්ට් එකේ උඩට ගන්නවා කියමින් මුදල් ඉල්ලන්නේ නම් වහාම අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද ඇමාත්‍යවරයා සඳහන් කළේය.

ගතවූ මාස 18 ඇතුලත විදෙස් ගත ශ්‍රමිකයින් ඩොලර් බිලියන 8.6ක මුදලක්  ලංකාවට එවා තිබෙන බව ද නානායක්කාර මහතා පැවසීය.

තමා අමාත්‍යාංශයේ වැඩ බාරගෙන මාස 18 ක් ගතවූ බව කී අමාත්‍යවරයා ඒ කාලයේදී කයිවාරු ගහන්නේ නැතිව වැඩ පෙන්වා ඇති බව කීය.

 



අදහස් (4)

අතරමැදියන්ට සල්ලි දී ඊශ්‍රායල් ගියොත් ආපහු ගෙන්වනවා

Namal Tuesday, 19 December 2023 09:35 AM

ගෑනියි ලමයින්ට ගෙවන්න.

:       0       3

පරාක්‍රම Tuesday, 19 December 2023 09:50 AM

දෙන දෙයක් ලේකම්ට දෙන්න. අතරමැදියන්ට නොදී

:       3       24

Chamila Fernando Tuesday, 19 December 2023 11:40 AM

අතරමැදියන් නැහැ ,ඔයාලා කියලා තියන ඒජන්සි වලින් තමයි සල්ලි ගෙවලා එන අය එන්නේ .ඔබතුමා කියන එක ඇත්ත .තවත් අතරමැදියන්ට ගෙව්වොත් ඉතින් ඔබතුමාලාගේ කොටසනේ අඩු වෙන්නේ

:       1       9

Chinthaka Tuesday, 19 December 2023 01:30 PM

ඔයා රට යවන්නේ ඔයාට චන්දෙ දෙන අය විතරයි

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site