(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රජයේ නිලධරයන් සඳහා සහන ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
බල ප්‍රදේශයෙන් පිටතට මාරු කරනු ලැබූ අය ඒ සඳහා අභියාචනා කරන්නේ නම් සේවා ස්ථානයේ දේශපාලන කාර්යන් වල හෝ දේශපාලන ප්‍රචාරණ කාර්යයන් වල නිරත නොවෙමින් කටයුතු කරන බවට එම නිලධරයන්ගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ස්ථිර සේවා ස්ථානයට වාර්තා කිරීමට ඉඩ සලසා දීම, 2023/4/ 25 දින සිට 2023/5/8 තෙක් කාලය වැටුප් සහිත නිවාඩු සේ සලකමින් මූලික වැටුප ගෙවීම, 2023 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාරදී ඇති නිලධරයන් 2023.05/8 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව අනිවාර්යයෙන් සේවයට වාර්තා කරන ලෙස නියම කිරීම,ඒ අනුව දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධරයන්ගේ ගැටලු විසඳීම සඳහා ඉහත කරුණු ඇතුළත්ව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුංචි ඡන්දෙට ඉල්ලූ රාජ්‍ය සේවකයන්ට සහන දෙන්න කැබිනට් අනුමැතිය