IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මුලතිව් අවතැන් පිරිස් පාසල් අටකට

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් දිස්ත්‍රික්කයේ  පාසල් 08 ක අද (19)  අධ්‍යාපන කටයුතු සිදු නොවන බව මුලතිව් කලාප අධ්‍යාපන කාර්යාලය පවසයි.

මුලතිව් දිස්ත්‍රීක්කයට බලපා ඇති අධික වර්ෂාව හා ගංවතුර තත්වය හේතුවෙන් විපතට පත් ජනතාව රජයේ පාසල්හි තාවකාලිකව රැඳී සිටීම හේතුවෙන්  මෙම පියවර ගෙන තිබේ.

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සහ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්ට අයත් පාසල් 08 ක අධ්‍යාපන කටයුතු අද දින නොපැවත්වෙන අතර අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පිහිටි පාසල්ව 08 පවුල් 341 කට අයත් පුද්ගලයින් 1039 දෙනෙකු තාවකාලිකව අද දින රැඳී සිටින බවටද ආපදාකලමනාකරන නිලධාරීන් පෙන්වා දෙයි.

ඒ් අනු අදාල ප්‍රාදේශීය ලේකම් කෙට්ඨාශයන් දෙකේ පිහිටි මණ්නංකණ්ඩාල් පාසල, ඉරුත්තුමඩු පාසල, නෙතලියා ප්‍රාතමික විදුහල, කරුවෙලන්කණ්ඩාල් පාසල, කූලා මුරිප්පු පාසල, මුත්තියන්කට්ටු දකුණ පාසල, පේරාරු දෙමළ පාසල, බණ්ඩාරවන්නියන් පාසල්වල අධ්‍යාපන කටයුතු මෙලෙස අද දිනයේදී නොපැවත්වෙයි.

 

 



අදහස් (0)

මුලතිව් අවතැන් පිරිස් පාසල් අටකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site