
( සිතුම් චතුරංග)
පවතින වැසි තත්වය හේතුවෙන් වවුනියාව,සෙට්ටිකුලම,පිරමනාදන්කුලම වැවේ වැව් බැම්ම ස්ථාන කිහිපයකින් කැඩී ගොස් ඇති බව වවුනියාව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ එ‍්කකය පවසයි.
වැව් බැම්මේ පිටවාන ආසන්න ස්ථානයකින් හා තවත් ස්ථානයකින් වැව් බැම්ම කැඩී ගොස් ඇති අතර, වැව යටතේ කුඹුරු ජලයෙන් යටවී තිබිම හේතුවෙන් විනාශවීමේ අවධානමක් මතුව අැතැයිද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ එ‍්කකය සඳහන් කළේය .
වැව කැඩීයාමෙන් පුද්ගලයින්ට හෝ ගම්මානයේ නිවාස වලට හානියක් නොවී අැති අතර, වැව් බැම්ම යුද හමුදාවේ හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගේ සහයෝගයෙන් වැලි කොට්ට යොදා ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීහු පවසති.

2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වව්නියාවේ පිරමනාදන්කුලම වැවේ බැම්ම කැඩෙයි