(අංජුල මහික වීරරත්න)
දේශීය වෙළඳපොළේ බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති ඉන්දීය වෙළඳපොල්වලින් තවත් බිත්තර එක්කෝටි අසූ ලක්ෂයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මේ වන විට සීමා සහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා මගින් බිත්තර මිලියන 155ක් ආනයනය කර ඇති අතර 2023. 12.31 දිනට පෙර තවත් බිත්තර තොගයක් ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිත්තර තවත් එක් කෝටි අසූ ලක්ෂයක් ගේන්න අවසර දෙයි
අරවින්ද මොනරවිල Tuesday, 19 December 2023 01:37 PM
මේ දවස්වල හොදටම කරන්නේ වෙළද ඇමතියා, බිත්තර ගෙනෙනවා, හාල් ගෙනෙනවා, බඬ ඉරිඟු ගෙනෙනවා අපිට අවුරුදු කවන්නලු බොලේ. එක බිත්තරයකින් එක රුපියලක් ගත්තත් රුපියල් එකකෝටි අසු ලක්ෂයක් එතනම, දේශිය නිශ්පාදකයා හිතාමතාම වට්ටවලා මුන් රටින් භාන්ඩ ආනයනය කරන්නේ මේ කොමිස් කුට්ටිය උන්ට රටට වැඩිය වටින නිසයි. සාගලයා වගේ එවුන් උපදේශක කමට පත්කර ගෙන මේ ගේම ගහන්නේ පිනාම තමයි
Shashika519 Tuesday, 19 December 2023 02:00 PM
ඇමතිට වෙළද මාෆියාව පාලනය කරන්න බැරිනම් රටින් ගෙනත් හරි අඩුවට මිනිස්සුන්ට ඒ දේවල් ලැබෙන්න ඕනි. ගසා කන වෙළදුන්ට සහ ගහන්න ඕනි
මරික්කාර් Tuesday, 19 December 2023 03:41 PM
මහ ජනතාවනි, මේකට හොඳට සවන්දෙන්න. මේවා කිලිලි බිත්තර නොවේ වස රසායන වලින් හදන කුර්තිම නිෂ්පාදනයක්. මේවා ඉන්දියාවෙන් පිටට යවන්නට ඉන්දීය රජය අනුමත දෙන්නේනේ නෙහේ. ලංකා රජය කොමිසන් ගහන්න පගා දීලා මේ ජරාව ගෙන්වනවා. ඉන්දියාවේ එම කෘතීම බිත්තරයක් ඉන්දිය රුපියලක් 1ක් බැගින් ම්ලදී අරගෙන ලංකාවේ රුපියල් 35 ට විකුනනවා එනම් මේ පිලිකා හදන කුර්තිම නිෂ්පාදනයෙන් කොටි එකහමාරට කොටි 48 ක් කොමිස් වශයෙන් මහජන මුදල් හූරාකනවා. කොහොමද බිස්නස එක. මේවා කාලා පිළිකා රෝගියෙක් නොවන්න කියා මහා ජනතාවෙන් ඉල්ලීමක් කරනවා