(යොහාන් භාසුර)
කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා යන පිඨ දෙකේ අධ්‍යයන කටයුතු හෙට (18) නැවත ආරම්භ කරන බව එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පැවසුවාය.
ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් හේතුවෙන් ඇතිවූ ගැටලුකාරී තත්වයක් හේතුවෙන් මෙම මස 5 වැනිදා එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ තාවකාලිකව වසා දැමීමට එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගත්තේය.
2025 දෙසැම්බර් මස 16
32
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
828
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කැලණිය සරසවියේ ඉතිරි පීඨ දෙකත් හෙට ඇරේ
Lal Sunday, 17 December 2023 04:11 PM
මේවා නම් තේරුමක් නැති ත්‍රස්තවාදී පීඨ... වහලාම දාලා තියන්න..!