(ඩී.ජී. සුගතපාල)
ඌරගස්මංහන්දිය බස් නැවතුම්පොල අසලදි මිලි මිටර් 09 වරගයේ පිස්තෝලයක් සහ උණ්ඩ පහක් සමග බස් කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමරශන අංශය කියයි.
සැකකරු ගිනි අවිය සහ උණ්ඩ රැගෙන යතුරු පැදියකින් යමින් සිටියදි ලැබුන තොරතුරක් අනුව අත් අඩංගුවට ගෙන අම්බලන්‍ගොඩ පොලිස් ස්ථානය වෙත බාරදි ඇත
සැකකරු ඌරගහ පාතාල කණ්ඩායමක ප්‍රබල සමිපතමයකු බවටද අනාවරණයවි ඇත. සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd