සෝනු නිගම් 18 වැනිදා ලංකාවේදී.... බොලිවුඩ් සිනමාවේ සුපිරි ගායකයා ලෙස නම් දැරූ සෝනු නිගම් මෙම 18 වෙනිදා ශ්‍රී ලංකාවේදී ප්‍රසංගයක් පවත්වනවා. "සෝනු නිගම් ලයිව් ඉන් කොන්ස 13 February 2012
අම්පාර බස් පොලීසිය සමග දුවයි පොලිස් ආරක්ෂාව සහිතව පෞද්ගලික බස් ධාවනය අම්පාරෙන් ඇරැඹිණි. අම්පාර දිස්ත්‍රික්කයේද, පිට පළාත් දුර ගමන් සේවා ද අද උදේ 9.30 ට පටන් ගත් බව එ 13 February 2012
මැරයනට බියෙන් බස් දඹුල්ලෙන් නවතී. යාපනය, අනුරාධපුර, වවුනියාව ආදී ඈත පෙදෙස්වලින් කොළඹ බලා යෑමට ආ පෞද්ගලික බස් පනහක් පමණ දඹුල්ලෙන් ගමන නවතා බස් මගීනට මුදල් ගෙවනු දැකිය 13 February 2012
කතරගමට ලංගම බස් පමණයි කතරගම පෞද්ගික බස් ධාවනය නොවුවද ලංගම බස් ප්‍රමාණවත් ලෙස යොදවා තිබිණි. බුත්තල සහ මොණරාගල පෙදෙස්වල පෞද්ගලික බස් ධාවනය විය. එහෙත් එම ප 13 February 2012
බස්වලට ගැසූ අටක් සැකපිට වර්ජනයට හවුල් නොවූ පෞද්ගලික බස් හතරකට පහරදුන් බව කියන අට දෙනෙක් මාතරදී අත්අඩංගුවට ගනු ලැබූහ. ධාවනය කිරීමට සැරැසුණු තවත් බසයකට අවහි 13 February 2012
ලංසු තැබීමේ ලියවිල්ල මාර්තු 31 වැනිදාට පෙර වසර 2017 දී පැවැත්වෙන තෙවැනි ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ සත්කාරය ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ ලංසු තැබීමේ ලියවිල්ල සකස් කිරීම ආරම්භ කළ බ 13 February 2012
පාකිස්තාන් - එංගලන්ත එක්දින තරග අද සිට පාකිස්තානය සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (13) අබුඩාබිහිදී පැවැත්වේ. පළමු තරග දෙක අබුඩා 13 February 2012
දකුණු පළාත් බස් සභාපති පොලීසියේ දකුණු පළාත් පෞද්ගලික බස් රථ ආයෝජක සමිති සමිමේලනයේ සභාපති ජී. චන්දන ද සොයිසා මහතා ඊයේ රාත්‍රියේ ප්‍රකාශයක් සටහන් කරගැනීමට පොලීස 13 February 2012
බස් නැතිව ගාල්ලෙත් මහ සෙනග පෞද්ගලික බස්රථ වර්ජනය නිසා ගාල්ල බස් නැවතුම් පොළේ බස් රථ බලාපොරොතුවෙන් මගීහු බොහෝ පිරිසක් රැඳී සිටියහ. 13 February 2012
බස් ගමන නවතී ඩීසල් සහනය ගිවිසුමකින්ම ඉල්ලා පෞද්ගලික බස් අද රටපුරාම වර්ජනය කිරීම නිසා පාසල් සිසුන් සහ කාර්යාල සේවකයෝ අතුලු ජනතාව දස දහස් ගණනින් 13 February 2012
බොක්සිං සිසුවා සමුගනී බොක්සිං ක්‍රීඩාව පුහුණු වෙද්දී ප්‍රතිවාදී යුද සෙබලකුගේ පහරින් තුවාල ලබා දින පහකට පසුව කොළඹ ජාතික රෝහලේදී මියගිය බුද්ධි ඉන්දිර (18) 12 February 2012
ජේඩන් - අරෝන් සොහොයුරෝ යතුරු පැදියෙන් දස්කම් දක්වති ස්පීඞ් 2012 මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාව ආරම්භ කරමින් පැවැති පළමු අදියරේ තරගාවලියේ වැඩිම ධාවකයන් පිරිසක් සහභාගි වු යතුරු පැදි ඉසව් 12 February 2012
ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේදී ශ්‍රී ලංකාව පරදවා තායිලන්තය ජයගනී ඬේවිස් කුසලාන ආසියානු ශාන්තිකර කලාපීය 2 වැනි කොටසේ ටෙනිස් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති තරගාවලියෙන් තායිලන්ත ක් 12 February 2012
ඉතාලි රේගුව නොදකී ඉතාලි පාදෝවා නගරයේ ශ්‍රී ලංකිකයෙක් පසුගියදා හදිසියේම ශ්‍රී ලංකාව බලා පිටත් විය. කටුනායක ගුවන් තොටුපළට ගොඩ බැස අම්බලන්ගොඩ තම නිවස බ 12 February 2012
තෙල් හල් අද පාළුයි ඉන්ධන මිල සෙනසුරාදා රාත්‍රී සිට වැඩි වන බව දැනුම් දීමත් සමග දිවයින පුරා ඉන්ධන හල් අසල දිගු වාහන පොලිම් මධ්‍යම රාත්‍රිය වන තුරුම දැක 12 February 2012
රට ගියත් හොඳ සිරිත් අමතක නොවේ ලන්ඩන්හි බර්මින්හැම් ජේතවන විහාරයේ කැප්පිටියාගොඩ ගුණවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි ‘මාපිය උපහාර පූජා වැඩ සටහනක්‘ පැවැත්විණි. මෙවැ 12 February 2012
ඉසුරු සොයා ගිය තව 27 ක් අමාරුවේ නීතිවිරෝධී ලෙස යුරෝපයට ඇතුළු වී සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 27 දෙනෙකු යුරෝපා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි බෙල්ජියම් 12 February 2012
ඉන්දියාව කඩුලූ 4 කින් ඕස්ටේ්රලියාව පරදවයි ‘කොමන්ල්වෙත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ්හිදී අද (12) පැවැති දෙවැනි ත 12 February 2012
තොණ්ඩමන්ටත් අරියාදු ශ්‍රී ලංකාවෙන් යන දේශපාලනඥයනට හිරිහැර කිරීමට නවදතමිල්ගම් (දෙමළ නිජ භූමි) පක්ෂය ඔවුනට හිතවත් මාධ්‍ය පිරිසක් ද සමග ක්‍රියා කරතියි 12 February 2012
”අද මහින්ද එදා කැප්පිටිපොළයි” ‘‘වීර කැප්පිටිපොළ මේ ආත්මයේ මහින්ද රාජපක්ෂ ලෙස ඉපදී ඇති බව මගේ විශ්වාසයයි. මහින්ද රාජපක්ෂ ජනපතිතුමා පෙර ආත්මයක වීර කැප්පෙටිපොළ ල 12 February 2012
හිටපු සෙබළා මරණය සමග කරණම් ගසයි මොරවක මිල්ල ඇළ අසලදී අධි බලැති විදුලි රැහැන් පද්ධතියට නැග සිටි හිටපු හමුදා සෙබළකු එහි කරණම් ගසන්නට වූයේය. මොරවක පොලිස් ස්ථානාධිපති 12 February 2012
මේජර්/සෙබළා සඳුදා උසාවියට බොක්සිං පුහුණුවෙමින් සිටියදී ප්‍රතිවාදියාගේ පහරකින් මියගිය බුද්ධි ඉන්දිර පන්නිපිටිය ධර්මපාල සිසුවාගේ මරණය සම්බන්ධයෙන් ඇප මත ම 12 February 2012
හොර සල්ලිවලට ගංජා අරන්? රුපියල් දහසේ හොර නෝට්ටු 21ක් සමග පනාමුරේ පදිංචිකරුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ගංජා කිලෝ දෙකකට එම නෝට්ටු ලැබුණ බව ඔහු 12 February 2012
බස් සභාපති අවි අමෝරයි වැඩිවූ තෙල් මිලට සරිලන සේ බස් ගාස්තු වැඩිකිරීම හෝ ඒ වෙනුවෙන් සහනයක් හෝ නොදෙතොත් අද මැදියම් රැයේ සිට රටපුරා බස් වර්ජනයක් සිදු කරන බව 12 February 2012
අපුර ගොවියෝ පෙළපාලියේ මාස 4කින් ගොවි විශ්‍රාම වැටුප් ගෙවා නැතැයි කියමින් ගොවියෝ සියගණනක් අනුරාධපුරයේ අද උද්ඝෝෂණයක් කළහ. ජනතා විමුක්ති පෙරමුණ එය සංවිධානය 11 February 2012
තෙල් මිල වැඩිවෙයි ඉන්ධන මිල වැඩි වෙතියි කොළඹ, ගම්පහ හා අවට පෙදෙස්වල ඉන්දන හල් අසල අද සන්ධ්‍යාවේ සිට දිගු පෝලිම් දක්ණට ලැබිණි. රාත්‍රී 12 සිට ක්‍රියාත්ම 11 February 2012
තායිලන්ත ටෙනිස් ක්‍රීඩකයෝ යුගල ඉසව්වත් ජය ගනිති තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර කොළඹදී දැන් පැවැත්වෙන ඬේවිස් කුසලාන ආසියානු ශාන්තිකර කලාපීය දෙවැනි කොටසේ ටෙනිස් තරගාවලියේ අද (11) පැවැ 11 February 2012
ඉන්දීය තමිල්නාඩු මේසපන්දු පිල ශ්‍රී ලංකාව පරදවයි සංචාරක ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත මේස පන්දු පිල සහ ශ්‍රී ලංකා මේස පන්දු පිල අතර අද (11) පේරාදෙණිය ජගත් රාජපක්ෂ ගෘහස්ථ ක්‍රීඩා සංකී 11 February 2012
තව කිඹුලෙක් ගොඩට එයි අත්තනගලු ඔයේ අත්තක් ලෙස සැලකෙන ඌරුවල් ඔයෙන් එන්නට ඇතැයි සිතන ගැට කිඹුලකු (අඩි 6 අඟල් 7ක් දිග) අල්ලාගත් ගම්පහ ප්‍රදේශවාසීහු වනජිවි නිළ 11 February 2012
ලක්ෂ තිහ ඉක්මවා සෙනගක් දැයට කිරුළ ප්‍රදර්ශනයේ හත්වන දිනය අවසන් වන විට ලක්ෂ 30 ඉක්ම වූ නරඹන්න පිරිසක් පැමිණ ඇතැයි දැයට කිරුළ ප්‍රදර්ශන සම්බන්ධිකරණ ලේකම් උ 11 February 2012
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026