තිලකරත්න ඩිල්ෂාන් - ඕස්ටේ්රලියාවේදී ලබාගත් පළමු වැනි ටෙස්ට් ශතකය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය ඉතාමත් තෘප්තිමත් ශතකයක්. විශේෂයෙන්ම එය ලබාගත්තේ ඉතාමත් හොඳ පන්දු යැවීමේ බලඇණියකට එරෙහිව මෙන්ම අතිරේක ඉපිළීමක්ද සහිත ඕස්ටේ 16 December 2012
කෝල්ට්ස් කී‍්‍රඩකයෝ පානදුර පරදවා අපරාජිත වාර්තාව රැකගනිති අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පෙරේදා (15) පැවැති තරගවලදී කෝල්ට්ස් ක්‍රීඩකයෝ ලකුණු 73 කින් පානදුර ක්‍රීඩා සම 16 December 2012
ඉර අනෙත් පැත්තෙන් පායන්නේ නෑ පෘථීවියේ චුම්භක ක්ෂේත්රය මාරුවී ලෝකය විනාශවීමට ඉඩ ඇතැයි යන ප්රචාරයේ කිසිදු සත්‍යතාවක් නැතැයි තාරකා විද්‍යාඥයකු වන මහාචාර්ය චන් 16 December 2012
එංගලන්තය ලකුණු 165 ක් ඉදිරියට එයි ඉන්දියාව සහ එංගලන්තය අතර නාග්පූර්හිදී පැවැත්වෙන සිවුවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (16) පස්වරුවේ ක්‍රීඩ 16 December 2012
තනි කකුලෙන් ක්‍රිකට් ගහයි දඹුල්ල පහල වැව එන් ජී චන්දන කුමාර දඹුල්ල ක්‍රිකට කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙක් විය. රිය අනතුරෙන් ඔහුට පාදයක් අහිමි විය. එහෙත් තනි කකුලෙ 16 December 2012
‘‘ගොඩක් අය පවුල් අවුල් කරගෙන ඉන්න යුගයක් මේක’’ ”අමිල සහ තේජා” යන මේ යුවළ දන්නා හඳුනන මිතුරෙක් හිටියා. ඒ මිතුරා නිසා තමයි අමිලට තේජාවත්, තේජාට අමිලවත් හඳුනාගන්න ලැබුණෙ. ඒ විදියට මේ ද 16 December 2012
මාළු වෙළෙන්දා බෙල්ලක් කපයි අන්නාසි මිලට ගැනීමට පානදුරයට ආ අවන්හල් හිමියකු ගේ බෙල්ල කැපූ බව කියන මාළු ළෙන්දකු සොයන බව පොලීසිය කියයි. ඔහු පැය කිහිපයකට පෙර එම අවන 16 December 2012
මහ පොළොව අඳුරේ ගිලෙන කතාවේ බොරුව ආදි ශිෂ්ඨාචාරයක් ලෙස සැලකෙන දකුණු ඇමෙරිකාවේ මායාවරුන්ගේ තාරකා ලිතකට අනුව 2012 දෙසැම්බර් 21 වැනි දින හෝ ඊට ආසන්න දිනයක ලෝක විනාශයක් සිද 16 December 2012
ලෝක විනාශය ඉස්ලාමීය ඇසින් ලෝකයේ සෑම රටකම මේ දිනවල කතා බහට ලක්ව ඇති ප්‍රධාන මාතෘකාව වනුයේ ලබන 21 වන සිකුරාදා සිදු වන බව කියන ලෝක විනාශයයි. සෑම ආගමක්ම ලෝක විනාශය ප 16 December 2012
18 වසරක් දුම්රිය පාර මුර කරයි හබරණ පුවක්පිටිය අනාරක්ෂිත දුම්රිය හරස් පාරේ වසර දහ අටක් තිස්සේ ස්වේච්ඡා මුරකාරිය ලෙස අලුයම තුනේ සිට රාත්‍රී 11 වන තුරු සේවය කරන ගෙවි 16 December 2012
ඒ එස් පී ගැහුවාලු මිරිහාන පොලීසියේ පොලිස්පති තොරතුරු කාමරයේදී සහකාර පොලිස් අධිකාරීවරයකුගේ පහරදීමකට ලක්වූයැයි කියන කොස්තාපල්වරයකු කලුබෝවිල රෝහලට 16 December 2012
මගුල් මහ වෙහෙර මල් ආසනයත් ඉවරයි ඓතිහාසික ලාහුගල මගුල් මහා විහාරයේ චෛත්‍ය ඉදිරිපිට තිබූ මල් ආසනය පැහැරගෙන ගොස් කැබලි 20කට පමණ කඩා අසල රක්ෂිතයකට දමා තිබියදී සොයා ගත් 16 December 2012
ඕස්ටේ්රලියාව ලකුණු 141 ක් ඉදිරියෙන් ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී පැවැත් 16 December 2012
ප්‍රශ්න 18ක් සමානයි රට පුරාම පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරයකු අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්නපත්‍රයට පෙර ඔහුගේ පන්ති සිසුන් අතර බෙදා දුන් ප 16 December 2012
බස් රිය රේල් පාරේ යයි කොළඹ - බදුල්ල මගීන් 40 දෙනෙකු රැගත් බසයක් බණ්ඩාරවෙල කොලතැන්නේ වංගුවක් ගනිද්දී දුම්රිය පාරට ඇදී ගොස් ටික දුරක් එහි ධාවය වී නතර විය. දු 16 December 2012
ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 336 කට සීමාවෙයි ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (16) ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම ලකුණු 336 ක 16 December 2012
පොලිස් වෙසින් ව්‍යාපාරිකයා කොල්ල කයි නිධානයකින් ගත් රන් බුදු පිළිම වහන්සේ නමක් සෙවීමට පොලීසියෙන් බව කියමින් පැමිණි පිරිසක් ගලේවෙල තලකිරියාගම බොරළු කන්දේ දුම්කොළ ව්ය 16 December 2012
ගංජාත් ‘එම්බාම්‘ කරයි ඇඹිලිපිටියේ සිට නුගේගොඩට සතිපතා ගංජා රැගෙන එන බව කියන තරුණයෙක් මිරිහාන පොලීසිය විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය. යතුරුපැදි ආසන 16 December 2012
මීගහකිවුලටත් උඩින් කෑල්ලක් වැටිලා මීගහවුල ඇතුරු ඇළ ගෙවත්තකට කිලෝවක් පමණ බරැති දිලිසෙන ආකාශ වස්තුවක් වැටී ඇතැයි ගෙහිමියා කියයි. සෙනසුරාදා ඔහු මෙම පාෂානය වැනි වස්තුව 16 December 2012
‘නව අගවිනිසුරුට සහාය නෑ‘ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ඉල්ලීමට අනුව අගවිනිසුරුවරියට සාධාරණයක් ඉටු කොනර කර එම තනතුරට වෙනත් කෙනෙකු පත් කළහොත් ඔහු නොපිළි ගන්නා බව ක 15 December 2012
සුපිරි මෝටර් රථ ඉසව්වේදී ඩිලන්තට විශිෂ්ට ජයක් කොළඹ රාත්‍රී මෝටර් රථ හා යතුරු පැදි තරගාවලියේ පේ්රක්ෂකයන්ගේ වැඩි අවධානයක් දිනාගත් ඉසව්ව වන ජී.ටී 3 සහ ජී.ටී 4 මෝටර් රථ ඉසව්වේ පළම 15 December 2012
තමිල්නාඩුවෙන් ලංකාවට කුඩු? රුපියල් දෙකෝටියක් පමණ වටිනා බ්‍රවුන් සුගර් හෙරෝයින් කිලෝ දෙක් තලෙයිමන්නාරම කුඩිරිප්පුවේ දී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කිය 15 December 2012
ආරුමුගම්, ගොල්ෆ් ශූරතාවය දිනයි. කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේදී පැවති ගොල්ෆ් ‘පින් ප්‍රනාන්දු’ ගෝන් පී‍්‍ර ගොල්ෆ් තරගාවලියේ දෙසැම්බර් මාසයේ ශූරතාවය දිනාගැනීමට එම්. 15 December 2012
”ලකුණු අනූ ගණන් වලට ආවට පස්සේ මනසේ එක එක විකාර දේවල් වෙනවා. ඇත්ත වශයෙන්ම මගේ හෘද සපන්දන වේගයත් වැඩිවුණා. ඒ වගේ දැඩි පීඩනයක් යටතේ සි 15 December 2012
විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලා? අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව ප්‍රශ්න පත්‍රය කලින් පිටවීදැයි සොයාබැලීමට රහස් පොලීසියට පවරන බව විභාග කොමසාරිස් ජෙනරාල් එන් ක 15 December 2012
අද්භූත එළියක් නාසා කැමරාවේ ඇමෙරිකාවේ ටෙක්සාස්හි හුස්ටන් නගරයට කඩා වැටෙන ගිණි ජාලාවකට හා සමාන අත්භුත ආලෝකයක් ඇමෙරිකාවේ ඇමෙරිකාවේ ජාතික ගුවන් හා අජඨාකශා ගගන 15 December 2012
ඉන්දියාවත් කරට කර සටනක ඉන්දියාව සහ එංගලන්තය අතර නාග්පූර්හිදී පැවැත්වෙන සිවුවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (15 වැනිදා) පස්වරුවේ කී‍් 15 December 2012
චීන කතක් බසයේදී දරුවකු බිහි කරයි සිය තුන් හැවිරිදි දරුවා සමග චීනයේ චෙන්ග්ඩු නුවර රෝහලට යමින් සිටි 39 හැවිරිදි වෑන්ග් ලියැයින් කිසිවකුගේ උදව්වක් නැතිව බසයේ දී දරුවක 15 December 2012
”ඒ (දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැති) තරගමාලාවෙන් අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. එයින් අපට ලබාගත හැකි වැදගත් සහ ඵලදායක දේවල් කි‍්‍රයා 15 December 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026