”අපිට තරුණ නායකයෙක් කරා යන්න වෙනවා. කණ්ඩායමේ ජේ්‍යෂ්ඨ කී‍්‍රඩකයින් සිටියදීම නායකත්වයට අලූත් කෙනෙක් ගත්තොත් අපට පුළුවන් ඔහුට උදව් 15 December 2012
ඕස්ටේ්රලියාව 5/450, ශී‍්‍ර ලංකාව 4/87 ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (15 වැනිදා) ඕස්ටේ්රලියාව පළමු ඉනිම 15 December 2012
100 නමක් පිඬුසිඟා වඩිති කළුතර සිරි නන්දන පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය උපකරණ සපයා ගැනීමේ පිංඩපාත චාරිකාවක් මහරගම නීලම්මහර ගොඩිගමු 15 December 2012
ඇස් රෝහල මෙහෙවර අගයයි කොළඹ ඇස් රෝහලේ කාර්ය මණ්ඩලය සහ රෝහල් සේවාවන් සඳහා අනුග්‍රහය දක්වන ආයතනවලට උපහාර පීදීමේ උත්සවයක් අක්ෂි රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සිසි 15 December 2012
වඩිනාගල තව දෙවරක් හෙල්ලෙයි වඩිනාගල අදත් දෙවරක් පොළව හෙල්ලී ගිය බව භූ විද්‍යඥයෝ කියති. සබැඳී පුවත්.... වඩිනාගල හෙල්ලෙයි වඩිනාගල යළි හෙල්ලේ චලන සොයන්න ගල් පුපු 15 December 2012
කන්තලේ රෝහලේ ගින්නක් කන්තලේ රෝහලේ ශල්‍යගාරය ඇතුළත පිහිටි විවේක කාමරයක ඇතිවූ ගින්නක් එහි සුළු සේවකයෝ නිවා දැමූහ. මෙම ගින්නෙන් ශල්‍යගාරයට හානියක් නොවූවද 15 December 2012
කනුමුල්දෙණියට උල්කාෂ්මයක් වලස්මුල්ල දකුණු කනුමුල්දෙණිය කහටැල්ලගෙඩ කොස් ගසකට සිකුරාදා රාත්‍රීයේ ඉතා දුර්ලභ උල්කාශ්මයක් වැටී ඇති බව පෙනේ යැයි තාරකා විද්‍යාඥ 15 December 2012
වලස්මුල්ලේ ගින්න අභිරහසක් වලස්මුල්ල දකුණු කනුමුල්දෙණිය කහටැල්ලගෙඩ කොස් ගසක මුදුනේ සිකුරාදා රාත්‍රී 9ට පමණ හට ගත් ගින්නක් සමග ගැමියන ආරක්ෂක ස්ථාන කරා දිව ගිය 15 December 2012
පෙට්‍රල් 10කින් වැඩි කරයි ඔප්ටේන් 90 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් වැඩි කිරීමට ලංකා තෙල් සංස්ථාව හා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර ඇත. ඒ අනුව පෙට්‍රල් ලීටරය 15 December 2012
වලස්මුල්ලේ ගින්න අභිරහසක් වලස්මුල්ල දකුණු කනුමුල්දෙණිය කහටැල්ලගෙඩ කොස් ගසක මුදුනේ සිකුරාදා රාත්‍රී 9ට පමණ හට ගත් ගින්නක් සමග ගැමියන ආරක්ෂක ස්ථාන කරා දිව ගිය 15 December 2012
වෙළෙඳ සේවා වොලිබෝල් අවසන් තරග 16 වැනිදා මහරගමදී වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා වොලිබෝල් තරගමාලාවේ අවසන් තරග මේ මස 16 වැනිදා මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩා සං 15 December 2012
උපන් දින සාදයේදී මිතුරා වෙනුවෙන් දිවි පුදයි රාජාංගනය යාය එකේ නිවෙසක උපන් දින සාදයකට ආ තුවක්කුකරුවකු උපන් දිනය සැමරූ 29 හැවිරිදි වැසියකුට වෙඩි තබා මරා පළා ගිය බව පොලිසිය කියයි. 15 December 2012
ගිනි රිය ආවත් ගින්න නිවන්න බැරි වෙයි කතරගම නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි හලක අද අලුයම ඇති වූ ගින්නකින් අසල තවත් කඩ කිහිපයකට හානි වූ බව කතරගම පොලිසිය කියයි. කතරගම ප්‍ර 15 December 2012
රාත්‍රී මෝටර් රථ - යතුරු පැදි තරගාවලිය අද වේගය, භීතිය හා තරගකාරීත්වය එකට මුසු කරමින් ශ්‍රී ලාංකීය මෝටර් රථ ක්‍රීඩා ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන දුන් කොළඹ රාත්‍රී මෝටර් ර 15 December 2012
දියවන්නා කී‍්‍රඩා සමාජයෙන් දීප ව්‍යාප්ත කි‍්‍රකට් තරගාවලිය අද සහ හෙට රාජගිරිය දියවන්නා කී‍්‍රඩා සමාජය මගින් දෙවන වරට පවත්වනු ලබන සය සාමාජික දීප ව්‍යාප්ත සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලිය එළැඹෙන 15 සහ 1 15 December 2012
ලෝක විනාශ කතාව අලි බොරුවක් ලෝක විනාශයක් ගැන තව අවුරුදු කෝටි 400කින් මෙපිට සිතිය නොහැකි බව ඇමෙරිකාවේ ගගන හා අජටාකාශ ආයතනය (නාසා) කියයි. ප්රශ්නය - ලොව පුරා බොහෝ මා 14 December 2012
ගල්බොඩ නා හිමි උපන් දිනය අද කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක හා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ 69 වැනි උපන්දිනයට සුභ පැතීමට උඩුගම බුද 14 December 2012
‘ශවේන්ද්‍රට වැට බඳින්න බලයක් නෑ‘ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා නිර 14 December 2012
අ'පුර ආදායම් ලොක්කීත් යළි රිමාන්ඩ් අනුරාධපුර කලුගල් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් පන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි රිමාන්බාරයේ සිටි නියෝජ්‍ය කොමසාරිස් දිස්නා වසන්ති මැණිකේ 14 December 2012
වැදගත් තීන්දු ගන්න නීතීඥ සංගමය සෙනසුරාදා රැස්වේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ රැස්වීමක් සෙනසුරාදා (15) පැවැත්වීමට නියමිතය. සංගමයේ සියලු ශාඛා ඊට සහභාගී වන බව ලේකම් සංජය ගමගේ මහතා කියය 14 December 2012
එංගලන්ත පළමු ඉනිම 330 යි ඉන්දියාව සහ එංගලන්තය අතර නාග්පූර්හිදී පැවැත්වෙන සිවුවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (14) පස්වරුවේ ක්‍රීඩාව න 14 December 2012
‘ලෝක විනාසෙට තව වසර කෝටි පන්සියයක් යාවි ‘ ලෝක විනාශය පිළිබඳ කතාන්තරය කරළියට එන්නේ ඬේ ආෆ්ටර් ටුමාරෝ නමැති චිත්‍රපටියෙනි. එයට පසුබිම් වූයේ අතීතයේ පෘථිවිය මත විශිෂ්ඨ ශිෂ්ඨාච 14 December 2012
අපහාස කළ අයට දඩුවම් ඉල්ලයි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී තමාට අපහාස කළැයි කියන සාමාජිකයන්ට එරෙහි පියවර ගන්නැයි ශිරානි බන්ඩාරනායක අගව 14 December 2012
දරුවන් හැදුවොත් සල්ලි තමයි සිංහල පවුල්වල දරුවන් බිහිකිරීම අඩුවී ඇති නිසා ඉදිරියේදී අඩුම තරමින් දරුවන් පස් දෙනෙකු බිහිකරන සෑම පවුලකටම මුදලින් තෑගි පිරිනමන්න 14 December 2012
තඹ රබර් කරන්න බැරි වේ රබර් අපනයනය කරන මුවාවෙන් රුපියල් එක්කෝටි දස ලක්ෂයක් වටිනා තඹතොගයක් ඉන්දියාවට යැවීමට සූදානම් කැර තිබියදී රේගුව විසින් අත්අඩංගුවට 14 December 2012
ඩෙංගු සටනට කොළ තුනක් ඩෙංගු රෝගය වැළැක්වීමටත් ප්‍රතිකාර කිරීමටත් තමිල්නාඩු රජය සිද්ධ වෙදකමෙන් ස්වභාවික ප්‍රතිකාර අරඹා ඇති බව ඉන්දියාවේ හින්දු පත්‍රයේ 14 December 2012
‘ගමේ පාර හදන්න එපා‘ හඟුරංකෙත අධිකාරීගම මේරි මවුන්ට්, අඹේවෙල හා බල ගොල්ලෑවේ පාර අලුත් වැඩියා නොකරන ලෙස ගමෙන් භාගයක් පමණ දෙනා උද්ඝෝෂණයක් කළහ. දැඩි ලෙස සෝ 14 December 2012
සක්විතිට ඇඳුම් අන්දවයි සක්විති රණසිංහ හා ඔහුගේ බිරිය කුමාරි ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන් කරනු ලැබූහ. බන්ධන 14 December 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026