මහියංගනය ආසනය ජාජබට
මහියංගනය ආසනය පසුගිය ජනපතිවරණයේ දී ලබාගත් ඡන්ද , සජිත් ප්රේ මදාස 38564, ජාතික ජන බලවේගය. අනුර කුමාර දිසානායක, 31197, රනිල් වික්ර්මසිංහ11282, නාමල් රාජපක්ෂ 2891, කේ.කේ. පියදාස 459 ඒ අනුව ජාතික ජනබල වේගය පසුගිය ජනපතිවරණයට වඩා වැඩි ඡන්ද 2774 ක් ලබාගෙන ඇත.