
(ගයාන් සූරිය ආරච්චි)
කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලායාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ (7) අත්අඩංගුවට ගත් බව
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශ පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 ක් වන මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.එම වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එම වෙඩි තැබීම ඉකුත් ජූනි මස 15 වැනි දින සිදුකර තිබූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd