
(අංජුල මහික වීරරත්න)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2017 සිට 2020 දක්වා කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු ගැන අදාල කමිටුව මගින් පරීක්ෂා කෙරෙනු ඇත.
අදාළ කාල සීමාවේදී ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සහායන් ලබාදීමේදී අක්‍රමිකතා සිදුව ඇතැයි හඳුනා ගෙන තිබෙන බව රජය පවසයි.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් අදාළ කමිටුව පිහිටුවීමට අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැන තැන කෙඳිරි ගෑවට වැඩක් වෙන්නේ නැහැ...! පුතාණෝටත් ඉතිං නඩු තමයි.
ඈහ්! අපේ පුතානෝ ට ඇටවෙයි වද්ද.අනේ මන්දා, මට මොනවද මොනවද වගේ. පව් අහිංසකයා
ඇහ්! අපේ පුතානෝටත් කන්ටේනර් සයිස් එකෙන්ම ඇටවෙයි වත්ද? පවු! බෝ පැලයක් වගේ අහිංසකයා.
සජිත් පුතානෝ.