IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


කෝටි පහේ ඇඟිලි සලකුණු යන්ත්‍රයේ ඇඟිල්ල ගහන්නේ දෙන්නයි

(බී. ජී. චතුරංග)

රුපියල් කෝටි 5කට ආසන්න මුදලක් වැය කර ඇඟිලි සලකුණු සටහන් කිරීම සඳහා උතුරු මැද පළාත් ආයුරුවේද දෙපාර්තමේන්තුව එම යන්ත්‍ර (finger mark) 9ක් මිලදී ගත්තද ඒවා ප්‍රායෝජනයට ගන්නේ සේවකයන් දෙදෙනකු බව වාර්තාවේ.

ඉකුත් දෙසැම්බර් මසදී මෙසේ මිලදී ගෙන ඇති මේ ඇඟිලි සලකුණු යන්ත්‍ර එකක මිල වී ඇත්තේ රුපියල් පනස් නව දහසකි.

මුර මාරුවක් නොවන රාජකාරී අතර කළමනාකරණ, සංවර්ධන, කාර්යාල කාර්ය සහායක ,ලේඛන භාරකරු ආදී තනතුරු කිහිපයක් සඳහා පමණක් මේ යන්ත්‍ර භාවිතයට ගන්නා ලෙසත් ඒ අනුව අතිකාල සකස් කර ගන්නා ලෙසටත් 2025.05.31 දිනැති ලිපිය මගින් උතුරු මැද පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කොමසාරිස් තනතුරේ රාජකාරී ඉටු කරන ප්‍රියානි මල්කාන්ති ගොඩගේ මහත්මිය විසින් ආයුර්වේද රෝහල් වෙත ලිඛිතව දැනුම් දී ඇත.

එහෙත් මේ වනතුරුත් සේවකයින් (සංවර්ධන නිලධාරීන්) දෙදෙනෙක් පමණක් හැර අනෙකුත් සියලු සේවකයෝ ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය ප්‍රතික්ෂේපකර කටයුතු කරමින් සිටිති.

 



අදහස් (7)

කෝටි පහේ ඇඟිලි සලකුණු යන්ත්‍රයේ ඇඟිල්ල ගහන්නේ දෙන්නයි

Wanniarachchi Tuesday, 08 July 2025 03:19 PM

එකක මිල 59000 නම් 9ට කොටි පහක් වෙන්නේ කොහොමද බ්‍රෝ?

:       2       23

Herath HeraTuesday, 08 July 2025 05:00 PM

අන්රයියා පෝට් සිටියට ගල් කියුබ් ගැන හැදුවේත් මෙහෙමද?

:       9       12

dasa pWednesday, 09 July 2025 01:43 AM

ගණිත පන්තිය කට් කරලා පුස්තකාලෙට වෙලා පත්තර බැලුවහම ඔහොම වෙනවා.

:       0       0

nipuna Tuesday, 08 July 2025 03:43 PM

මේක රාජ්‍ය සේවයේ සොඛ්‍ය අංශයේ සාමාන්‍ය දෙයක්. අනිත් රාජ්‍ය සේවකයෝ ඇඟිලි සලකුණු දෙන්න පුළුවන් නම් ඇයි මේ අයට බැරි?

:       0       24

රනේ Tuesday, 08 July 2025 04:01 PM

ඒ ගොල්ලන් එහෙම හරි කලානේ, නැද්ද?

:       0       6

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Tuesday, 08 July 2025 04:46 PM

ඔය ඇඟිලි සලකුණු යන්තරේ, හරිනි මැඩම්ගේ කාර්යාලයේ සවි කරන්න බැරිද? එතකොට අඩුගානේ හරිනි මැඩම්වත් ඕක පාවිච්චි කරන්නැතයි !

:       13       16

Kalutara Maha Karu Wednesday, 09 July 2025 12:15 AM

ඇඟිල්ල ගහන්න අකමැති එව්වන්ට කැමති විදිහට වැඩ කරන්න ඕන නම් උන්ට ගෙවල්වල ඉන්න වැඩේ සිද්ධ කරලා දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site