
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිසියේ පුරප්පාඩු 28000ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
පොලිසියේ නිලධාරීන්ගේ දැඩි හිඟයක් පවතින බවත් පුරප්පාඩු 5000ක් කඩිනමින් බදවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවත් අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොසත් රටක්! ලස්සන ජීවිතයක්! හදන්නේ දූෂිත පොලීසියට දස දහස් ගනනින් බඳවාගෙන ද? හමුදා මේනියාවෙන් හිටපු ගෝටටවත් මෙච්චර පොලිසි පුරවන උණක් තිබ්බෙ නෑ! ෂුවර් එකටම මාලිමා ආණ්ඩුව කාගේ හරි දිරච්ච ලණුවක් ගිලලා!!