
( සුජිත් හේවාජුලිගේ සහ මංජුල මහික වීරරත්න)
කන්ටේනර් 323 ක් පිට කිරීමේ සිද්ධිය පිටිපස මහා මොළකරුවන් කිහිප දෙනෙකු සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි. මෙම කන්ටේනර් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය ගත් පියවර කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ අනුග්‍රහය ලත් සහ අනුග්‍රාහක විපක්ෂ නායකයෙකු වන ඔහු තමා පමණක් දන්නා විකාර කතා කියයි. ඔහු මේ පාලනයට ආශිර්වාදයක්. කෙසේ වෙතත්, හැමෝම දන්නා සහ අනුමාන කරන පරිදි, වහලුන් හැර, වත්මන් පාලනයේ කිසිවෙකු මේ සඳහා සම්බන්ධ වී ඇත්නම්, ඔවුන් කාලය ගෙන විශ්‍රාමික රජයේ සේවකයින්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කර, අකාර්යක්ෂම සහ තක්කඩි රජයේ කූඩැල්ලන්ට දොස් පැවරීම සඳහා නාමික කමිටුවක් හරහා වාර්තාවක් සකස් කරති. විපක්ෂය නම්, රජයේ අනුග්‍රහය ලත් JVP CID ක්‍රියාත්මක වේ. එය සතියකටත් අඩු කාලයක් ගතවේ. මහේස්ත්‍රාත් සූදානම්. රජයේ මාධ්‍ය සූදානම්. සම්පූර්ණ ආවරණය සහිත සම්පූර්ණ කථාංගය සූදානම්. සියලුම කඳවුරුවල බයියෝ/ජෙබ්බයියෝ සහ ටොයියෝ එක්ව අත්පොළසන් දෙති. ජීවනෝපාය සඳහා වන අරගලය අභියෝගයක් වන අතර එය එලෙසම පවතී.
මහ මොළකාරයෝ පහුගිය කාලවලත් හිටියා,කුඩු අගමැති,එතනෝල් ජොනී ,එහෙම.හොරට වාහන ගෙන්වපු දූෂිත දේසපාලුවෝ?
ප්‍රශ්නෙ තියෙන්නේ, කියන උන්දැට කුඩා මොලේවත් නැති එකයි...!
ලංකාවේ පසුගිය අවුරුදු 76 පුරාම විවිධ දේශපාලන පක්ෂ වල හිටපු මහ මොලකරුවෝ රට පාලනය කළා. ඒ අය අතරින් ප්‍රධාන අය J.R. ජයවර්ධන, R. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ, රනිල් වික්‍රමසිංහ කියලා කියන්න පුළුවන්.. අද රට තියන තැනට එන්න මේ හැමෝම අඩු, වැඩි වශයෙන් වග කිව යුතුමයි. අපි හැමෝම බලාගෙන ඉන්නවා අනුර දිසානායක ජනාධිපති මොකද කරන්නේ කියලා. ඒක ගැන කියන්න තවම වේලාසන වැඩියි. බලාගෙන ඉඳිමු.
කන්ටේනර් සයිස් එකෙන් තිුකෝනයෙන් ගහපු මහමොලකාරයාවත් හොයන්නලු යන්නේ. අද එසැන පුවත්වල තියනවා. බයේ බෑ!