
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මහජන ආරක්ෂාව අද මෙහෙයවන්නේ ඩුබායි රටේ සිටින පාතාලයන් බව බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ට්‍රම්ප්ගෙ කකුල් දෙක අල්ලලා වැඳලා හරි බද්ද නැති කර ගතයුතු බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායි කියන්නේ රටක් නොවේ..., ඇඟ පුරා මොලේ ඇත්තෝ. ඒක නගරයක්, හරියටම කිව්වොත් "එමිරේට්/Emirate" එකක්.
මුකුත් නොදන්න තොත්ත බබා... ඔයාලනේ පාතාලෙට කිරිපොවලා ඔවුන්ව ආරක්ෂා කරන්න... ඩුබායි වලට යැව්වේ...!
ට්‍රම්ප්ගේ කකුල් දෙක අල්ලලා වඳින්න ඕන අර විදුහල්පති ඔයාට වැන්දා වගේද?
අද නෙවෙයි බන්... දැන් හුඟක් කල් ඉඳලා...
මෙහෙමත් ගොන්නු... හිතාගෙන ඇති තමුන් කියන බොරු බේගල් විශ්වාස කරන්න තරම් මිනිස්සු මෝඩයි කියලා?
ඔබලාගේ කාලයේ අය මහජන ආරක්ෂාව මෙහෙයුවේ ලංකාවේ ඉඳලාමයි, ඒකයි වෙනස...!
හරිම විනෝදයි අනේ..!
නුඹලා හදලා ලොකු කරලා, රටටත් ඇරලා තව බයිලා කියනවා...
මෙහෙම අයට ඡන්දෙ දෙන්න අය ඉන්නවා කියන්නේ ඉතින්... එක්කෝ ඕන නැහැ...
ගෙදර ගිහින් පුවක් ටිකක් විකුණගෙන ඉන්න. අපිට ආතල් දෙන්නේ නැතිව...