
(අංජුල මහික වීරරත්න)
ධීවර හා ජලජ සම්පත් පනත ඉවත් කොට නව පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඒ වෙනුවෙන් කමිටුවක් පත් කිරීමට මීට පෙර පැවති කැබිනට් රැස්වීමකදී අනුමැතිය ලබා දී තිබූ අතර අදාල කමිටුව විසින් යෝග්‍ය සංශෝධන ඇතුළත් කොට පනත් කෙටුම්පත සකසා ඇතැයි රජය කියයි.
එකී මූලික පනත් කෙටුම්පත පදනම්ව පනත් කෙටුම්පතක් සැකසීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd