තොරතුරු පනත අදත් මැති සබේට නොඑයි තොරතුරු දැන ගැනීමේ පනතට උතුරු පළාත් සභාවේ අනුතැතිය මෙතෙක් නොලැබීම නිසා අද එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකිවූයේ යැයි 08 March 2016
ශ්රීලනිපය කාන්තා දිනය සමරයි ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා පෙරමුණ සංවිධානය කළ උත්සවයක් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනා 08 March 2016
අත්අඩංගුවට නොගැනීමේ නියෝගයක් නෑ: තිළිණ ගමගේගේ පෙත්සම විසිවේ අනවසර අලි පැටවකු ඇති කරතියි මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවෙහි සැකකරුවකු ලෙස තමා අත්අඩංගුවට ගැනීමේ වළක්වන නියෝගයක් ඉල්ලා කො 08 March 2016
‘වසර දෙක හමාරක් රෝහලේ : දැන් යන්න තැනක් නෑ‘ වසර හතකට පෙර අඩි 75ක් පමණ ගැඹුරු ළිඳකට වැටීමෙන් ආබාධිත වූ අංකුඹුර වැල්ගාලේ එක් දරු මවක් (33) නිවසක් ඉදිකරගැනීමට නොහැකිව අසරණව සිටී. 2 08 March 2016
පොහොර ඉල්ලා පාර වහන්නත් පොහොර දමති පොහොර සහනාධාරය නැවත ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා ගොවි සංවිධාන රැසක් එක්ව 08 දින දඹුල්ල නගරයේ පැවැත්වූ උද්ඝෝෂණයෙන් ඒ 9 හා ඒ 6 08 March 2016
මහ ශිව රාත්‍රී පූජාව මහ ඉහළින් මන්නාරම ඓතිහාසික තිරුකේදීස්වරන් කෝවිලේ වාර්ෂිකව පැවත්වෙන මහ ශිව රාත්‍රී දේව පූජාවට මෙවරත් ලක්ෂ තුනකට ආසන්න හින්දුහු සහභාගිවූහ. 08 March 2016
ත්‍රී රෝද රියදුරා පුංචි සමිතියේ සල්ලි මල්ල බේරා දෙයි මොරවක ණය දෙන සමිතියක දෙදෙනෙකුගේ රුපියල් ලක්ෂ එක හමාරක් රැගෙන යමින් සිටිය දී පිහියෙන් ඇන කොල්ල කෑමට ගත් උත්සාහය වැළැක්වීමට ත්රීර 08 March 2016
"Marians Unplugged මියැසිරාව" නලින් පෙරේරා ප්රමුඛ මේරියන්ස් සංගීත කණ්ඩායමේ "Marians Unplugged මියැසිරාව" ප්‍රසංගය පෙරේදා (06දා) මීගමුව ආවේ මරියා ශ්රවණාගාරයේදීපැවැත 08 March 2016
අරලියගහ මැදුරේ මහ දන් එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු පෙරමුණ සංවිධානය කළ සංඝයා වහන්සේලා දහස් නමකට සංඝගත දක්ෂිණාවක් ජනපති හා අගමැතිගේ ප්‍රධානත්වයෙන් අද (8) 08 March 2016
මාරක රසකාරකයට වැට ඉදිරි සති දෙකේදී මොනෝ සෝඩියම් ග්ලුටෝමේට් (එම්.එස්.ජී) රසකාරකය වෙළඳපළින් ඉවත් කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පා 08 March 2016
අසාද් සාලි ඉල්ලා අස්වීම යළි රනිල්ට මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ දෙවැනි ලිපිය අද (8) පක්ෂ නා 08 March 2016
කළුතර එම්බාම් හල ඉවතට කළුතර නගර සභා බල ප්‍රදේශයේ ජනාශ්‍රිත ප්‍රදේශයක පවත්වාගෙන යන බව කියන මෘත ශරීර එම්බාම් කිරීමේ ස්ථානයක් ඉවත් කර වෙනත් සුසුදු ස්ථාන 08 March 2016
ඩී.වී.උපුල්ට ඇප තංගල්ලේ දී පුද්ගලයකුට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දකුණූ පළාත් ධීවර ඇමැති ඩි.වී.උපුල්ට අද (08) තිස්සමහාරාම මහේස්ත්&zwj 08 March 2016
ටී.එම්.වී.පී ලේකම් යළි රිමාන්ඩ් තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් කච්චි පක්ෂයේ මහලේකම් බූබාලසිංහම් ප්‍රසාන්තන් සහ ඔහුගේ සොහොයුරු බූබාලසිංහම් හරන් ලබන 21වැනිදා තෙක 08 March 2016
ගී ලොවට පිවිසෙන රෝහිත රාජපක්ෂ “මං මුලා වෙලා ඔබ නෙතු මා ඉන්නේ සිතුවමක් මවා මා සිත අද තනියේ ඔබ දුටු ඒ දිනයේ සිත ඔබ ගත්තේ සැමදා ළංවී ඉන්නයි මා ප 08 March 2016
යෝෂිතගේ ඇප ඉල්ලුම කල් යයි යෝෂිත ඇතුළු පස් දෙනාට ඇප ඉල්ලමින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම ලබන 14 වැනිදාට කල් තැබීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය. විඩ 08 March 2016
වාස් ගුණවර්ධනත් උසාවියේ බම්බලපිටියේ ව්‍යාපාරික සියාම් ඝාතනයේ වැරදිකරුවූ මරණ දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අද (8) වෙනත් නඩ 08 March 2016
භාරත ඝාතන සැකකරුවන්ට දැඩි ආරක්ෂාව භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකු කොළොන්නාවේදී වෙඩි තබා මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු දෙමටගොඩ චමින්ද කොළඹ ජාත 08 March 2016
මහවැලිය හීන් වෙයි : බොන්න වතුර නැති වෙයි මධ්‍යම කඳුකරයේ අධික වියළි කාලගුණය නිසා ජල මූලාශ්‍ර සිඳී යමින් පවතී. කඳුකරයේ ප්‍රධානතම ජල මූලාශ්‍රය වන දිවයිනේ බොහ 08 March 2016
පොලිස් පොතෙන් ඝාතනයකළ කාන්තාවකගේ මළ සිරුරක් කැකිරාවේ නිවසකින් සොයා ගත් බව පොලිසිය කියයි. බිම දැමු මෙට්ටයක් මත නිවසේ පදිංචිව සිටි දෝන නන්දාවතී 08 March 2016
මහින්දයි ශිරන්තියි නවගමු දේවාලයේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව සමයේ ලබාදුන් දීමනා නොලැබෙන බවත් ජනවාරි 8න් පසු යහපාලන ආණ්ඩුවෙන් රණවිරු දඩයම්, සංඝයාවහන්සේලා දඩයම 08 March 2016
'ගන්න එපා පරදේස සිරිත් හැම : මේක අපේ සිංහල දේසේ ' ඓතිහාසික රුහුණු කතරගම පුදබිමට එන බොහෝ විදේශිකයෝ සුදුසු ඇඳුමින් එති. එහෙත් ලංකාවේ යන එන්නෝ නොගැලපෙන ඇඳුම් වලින් එති.විදේශික ගැහැණු 08 March 2016
උතුරු මැද සභාපති - උප සභාපති ලෙඩ වෙති : දකුණේ වෙන ලෙඩක් උතුරු මැද පළාත් සභා රැස්වීම න්යායපත්රානුකූලව අද (08) පෙරවරු 10 ට ආරම්භ කිරීමට නියමිතව තිබු නමුත් පළාත් සභා මන්ත්‍රීවරුන් සභාවට පැ 08 March 2016
‘වැඩක් ඇති අධ්‍යාපන ක්‍රමයක් ඕනෑ‘ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඇත්තේ නාමිකව පමණක් බවත් දුප්පත් සිසුන්ට අධ්‍යාපනය ලබාගැනීමේදී නොයෙක් දුක් ගැහැට විඳීමට සිදුවන බ 08 March 2016
විස්සයි විස්ස නායකත්වය මැතිව්ස්ට 20- 20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත් කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි කියයි. මීට 08 March 2016
සංදේශය දිවයින පුරා පාසල් වල 8 දින පැවති ඩෙංගු මර්දන, එච් .අයි .වි . එඩ්ස් නිවාරණ, ඝන අපද්‍රව්‍ය බැහැර කිරිම, මත් ද්‍රව්‍ය පිටු දැකිම, ළමා හිං 08 March 2016
දකුණු පළාත් ඇමැති උපුල් පොලිසියට භාරවෙයි දකුණු පළාත් සභා ධීවර ඇමති ඩී.වී. උපුල් අද තිස්සමහාරාම පොලිසියට භාර විය. පසුගිය 5 වැනි දා දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ දී ලුණුගම්ව 08 March 2016
පාසල් විරෝධය මහජනයා පිටින් කොළඹ - කටුනායක මාර්ගය අවහිර කරමින් පාසලක විදුහල්පති මාරුකර යැවීමට එරෙහිව පිරිසක් උද්ඝෝෂණයක් ඇරඹූහ. වාහන ගමනාගමනය මුළුමනින්ම 08 March 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026