මස්සිනාගේ බාල වයස්කාර දියණියක හෝමාගම දී අපයෝජනය කිරීමට තැත් කළැයි කියන හමුදා නිලධරයෙක් පහර කෑමකට ලක්ව රෝහල් ගත කරනු ලැබ සිටින බව පොලිස් ආරංචි කියයි.
ඔහුගේ මස්සිනාද හමුදා නිලධරයෙකියි කියති
අතවර කළ බව කියන නිලධරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සැරසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල ඇඳුම ඇන්ද පළියට සෙබළෙක් වෙන්නේ නැහැ. අතරින් පතර මෙහෙම අයත් ඉන්නවා. (නි)
රණවිරුවන්ගේ විනය සම්බන්ධයෙන් නම් බොහොම නරක ආරංචිමයි අහන්න ලැබනේනේ (නි)
මට නම් හිතෙන හැටියට පහරදීලා තිබෙන ප්‍රමාණය මදි වගෙයි (නි)
මෙහෙම මිනිස්සු ගැන නම් කතාකරන්නවත් හිතෙන්නේ නැහැ (නි)
අද සමාජය අන්ත දුෂිත තත්ත්වයට පත්වෙලා හමාරයි. (ම)
දෙන්නා දෙමස්සිනෝම පුනරුත්තාපනය කරන්න වෙයි වගේ. (නි)
මේක බටහිර කුමන්ත්‍රණයක් කියලා කියන්න කවුරුවත් නැද්ද දන්නෙ නැහැ (නි)
අනේ මෙහෙමත් දේවල් මේ ධර්මද්වීපයේ වෙනවනේ! (නි)