කොළඹට ද අද පෙරවරුවේ සිට ඇදහැළෙන අධික වැසි හේතුවෙන් මාර්ග කිහිපයකම ගමනාගමන කටයුතු අසීරු වී ඇත.
කොළඹ, මරදාන, වැල්ලවත්ත, තුන්මුල්ල මහ පාරවල් අද වැහිවතුරින් යටවිය. පෙරදින සන්ධ්‍යාවේ සිට අම්බලන්ගොඩට හා බලපිටියට මහ වැසි වැටෙන බව එහි සිටින අප වාර්තාකරුවෝ කියති. අද උදේ 11.50 වන විට එම පෙදෙස්වලට එක දිගට වැසි ලැබෙන බව වැසියෝ කියති.
මේ අතර කටුනායක ගුවන්තොටුපළ අවට ප්‍රදේශයටද මිලි මීටර් 69.5 වැසි ලැබුණු බව කාලගුණ විද්‍යා ආරංචි කියයි.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූප - සුනිල් ආනන්ද










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ගණන් වියදම් කරලා කාණු හදලා ගල් අැල්ලුවෙ ළඟදි නේද? (නි)
නිවැරදි ලෙස කාණු පද්ධතියක් නොතිබීමයි ප්‍රධාන හේතුව (නි)
ජලය බැසයන්න සුදුසු කාණු පද්ධතියක් නැති නිසා තමයි මේවා වෙන්නේ (නි)