ෂැනොන් ලාකින් කියන්නෙ ලෝකෙ සුප්‍රකට රොක් සංගීත කණ්ඩායම් කිහිපයකම ඩ්‍රම්ස් වාදකයෙක්. ඔහු වර්තමානයේ කණ්ඩායම් සංගීතයට ඉන්න ප්‍රවීණයෙක් සහ අති දක්ෂයෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ඔහු දැන් ඉන්නෙ ගොඩ්ස්මැක් සංගීථ කණ්ඩායමේ. මේ ඔහුගේ ඩ්‍රම්ස් හැකියාවෙන් බිඳක්. මින් පෙරාතුවත් මොහු සහසම්බන්ධ වුනු වීඩියෝ සාරවිටේ ගිහින් තියෙනවා. මිස් කරගත්තෙ නැත්තං හැමදාම හොය හොය අහයි!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd