බුලත්සිංහල හල්වතුරේ භද්‍රකාලී කෝවිලේ භාරකරු ඒ.ඒ. සෝමදාස (80) මරා දැමී යැයි සැකපිට කොවිලේ කපුවා ද මට්ටක්කුලියේ යකඩබඩු එකතුකරන්නෙක් ද අත්අඩංගුවට ගනු ලැබ සිටිති. මෙම ඝාතනය සඳහා නැකැත් බලා ඇති බවත් නැකතට මුහුණ ගෝනියකින් වසා බෙල්ල මිරිකා මරා දමා ඇති බවත් මරණ පරීක්ෂණයේ දී සඳහන් විය.
කෝවිලේ භාරකරු නව දරු පියෙකි
මෙම මිනී මැරුමේ කොන්තරාත්තුව රුපියල් ලක්ෂ දෙකක් බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න සමාජය මොනතරම් පිරිහිලාද කියලා (නි)
භද්‍රකාලි කෝවිල හොද වැඩ කරන තැනක් නෙමේ.කපු මහතාට ලැබුණත් හොද මරණයක් නෙමේ.(ම)
ජිවිතේ සැඳෑ සමයේ ඉන්න මනුස්සයෙකුට සල්ලි හින්දා ඔහොම කළා නම් තව මොන කතාද. (නි)
ඒ කියන්නේ නැකත වැරදිලාද? (නි)
මේ පුද්ගලයා හොඳ මනුස්සයක්. අපි හොඳටම දන්නා හොද පියෙක්. නිවන් සුව පතමි! (නි)
ඒ.ඒ. සෝමදාස මහතාට නිවන් සැප ලැබේවා! (නි)
කවුද දන්නෙ නැහැ මේ නැකත හදාදුන්නෙ? (නි)
අනේ දෙවියනේ මෙහෙමත් සමාජයක්! සල්ලි වලට හැමදේම යටවෙලා ගුණධර්ම පිරිහිලා. නැවත බුදුහාමුදුරුවෝ වඩින්න වේවි මේ මිනිසුන්ව යහමඟට ගන්න (නි)
දැන් කාලේ ඒවටත් නැකැත් බලන්න පටන්ගෙනද? (නි)
භද්‍රකාලි නම් දෙවඟන සමඟ කටයුතු කරද්දී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළයුතු බව මා අසා තිබෙනවා (නි)