මත්කුඩු මිලිග්‍රෑම් 20 ක් ලඟ තබා ගෙන වරද කරු වීම නිසා 2009 දී පොලිසියෙන් ඉවත් කළ පොලිස් උප පරීක්ෂකවරයෙකු හෙරෝයින් මිලිග්‍රෑම් 3070 ක සමඟ අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය කියයි.
රියදුරෙකු ලෙස දැන් ලොරියක් පදවන ඔහු මත් කුඩු සමඟ තකැන්නේකුඹුර ඉලුක්මෝදර දී පොලිසියට අසු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙන් ඉවත්කළා කියලා මත්කුඩු ජාවාරම් කරලා හරියනවද? (නි)
මිනිස්සු නැවත නැවතත් එම වරදම කරන්න පෙළඹෙන්නේ ජීවත්වීමට වෙන මඟක් නැති නිසා වෙන්න පුළුවන් නේද? (නි)
මිලිග්‍රෑම් 20 කාලේ එස්.අයි නම් මිලිග්‍රෑම් 3070 වෙනකොට...??? (නි)