යාපනය ප්‍රදේශයට අද උදේ ඇරැඹි මහා වාර්ෂාව පැය හයක් ඉක්ම ගියත් තවමත් අඩුවක් නැතිව පවතින බව ප්‍රදේශවාසීහු කියති.

ඇතැම් පාරවල්වල වතුර පිරී ඇත.

ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී සුළු වේලාවකට පසු නැවත පැමිණියේය.