ගම්පොළ නගර සභාව වසර පහක් පුරා කුණු බැහැර කිරීමට අම්බුළුවාව කන්දේ පවත්වාගෙන ගිය ස්ථානයට ජන විරෝධය එල්ලවීමත් සමග ජෛව විවිධත්ව සංකීර්ණයේ කොටසකට කුණු බැහැර කිරීමට ඔවුන් පියවර ගත් අතර අද මහ වැස්සට එම එය තෙමී අවට ප්‍රදේශයටම දුඟද පැතිරී ඇතැයි වැසියෝ කියති.
එහි කුණු දැමීමට විරුද්ධව ජනතා විරෝධය දැඩිව පැන නැගුණු අතර මේ වන විටත් ඊට එරෙහි උපවාසයක් ක්‍රියාත්මක වෙමින් පවතී. නගරයේ බොහෝ ස්ථානවල කුණු ගොඩගසා ඇති අතර වැසි ජලය සමග කුණු මිශ්‍රවීම හේතුවෙන් ගම්පොළ නගරයම දුඟදින් පිරී පවතී.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
751
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැස්සත් සමග ගම්පොළ කුණු ගඳ තවත් පැතිරෙයි
කරු Sunday, 15 May 2016 12:09 PM
ගෝඨාභය ඉන්නයි තිබුනේ. ඇත්තටම කරපු හොඳ දේවල් නැතිවෙලා ගිහින්. එයා හිටියා නම් මේ ඔක්කොම කරනවා. අන්න ඉන්න ඕනෑ මිනිස්සු. (නි)
ඉසුරන්දි Sunday, 15 May 2016 12:51 PM
මේ කුණු දාලා තියෙන්නේ නගරය මැද නේද? (නි)