පොලිස් පොතෙන් යාපනය බස්නැවතුම්පළේදී රුපියල් ලක්ෂ 14 ක් පමණ වටිනා කේරළ ගංජා ග්‍රෑම් 400ක් ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස 09 March 2016
සාක්කි තිබේ නම් ඇමැති චම්පිකත් ගන්න රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර දෙදෙනකුට තුවාල සිදුකළ බව කියන සිද්ධියට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ බවට සාක් 09 March 2016
නීති ආධාර කොමිසම අධිකරණයට අපහාස කරලා හොරොවිපොතාන මොල්ලිපෙතාන සේනවල්ලිපුරම්හි දි පොලිස් නිළධාරින් සිවි දෙනෙකුට බෝමිබ ගසා මරණයට පත් කිරීමේ සිද්ධියට අනුරාධපුර බන්ධනා 09 March 2016
වැරදි රස්සාවට ගිය පෙදරේරුවා විසි වසක් හිරේ පාසල් සිසුවියක අපයෝජනය කළ බව කියන පෙදරේරුවෙකුට අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය විසි වසරක බරප 09 March 2016
සාප්පුවල රට බීම හංඟලා : තුනක් සැකපිට කොළඹ ලොකු හෝටලවල මංගල සාදවලට විකිණීම සඳහා ගබඩා කර තිබූ බව කියන විස්කි බ්‍රැන්ඩි ඇතුළු රට මත්පැන් බෝතල් 850 ක් කොච්චිකඩේ හා ඇවරිවත්ත 09 March 2016
ඉත්තෑවා හතරක් රෝහලට යවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව - මාකුඹූරේදී පාර මාරුවෙමින් සිටි ඉත්තෑවකු වෑන් රථයක ගැටීමෙන් එහි සිටි සිව් දෙනෙකු තුවාල ලබා 09 March 2016
නරුම පියා විසි වසරක් හිරේට 2005 සැප්තැම්බර 24 වැනි දා තම දියණිය අපෝයෝජනය කළ මොණරාගල පියකුට මොණරාගල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා විසි වසරකට සිර දඬුවම් නිය 09 March 2016
උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට නීති විරෝධීව අලි පැටවකු ළඟ තබා ගත්තැයි සැකපිට උඩුවේ ධම්මාලෝක හිමි රහස් පොලිසියෙන් මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගනු ලැබීය. පොල 09 March 2016
ධම්මාලෝක හිමි සොයන්න රහස් පොලිසිය යයි නීති විරෝධීව අලි පැටවකු ළඟ තබා ගත්තැයි සැකපිට උඩුවේ ධම්මාලෝක හිමියන් අද (09) අත්අඩංගුවට ගැනීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රහස් පොලිස් ආරංචි ක 09 March 2016
පරරාජසිංහම් ඝාතනයට පිල්ලෙයාන් යළි රිමාන්ඩ් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට සැකපිට නැගෙනහිර හිටපු මහ ඇමැති ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හ 09 March 2016
නාමල් සමාගමකින් කොටස් අරන් : වත්කම් ප්‍රකාශයේ ඒ ගැන නෑ අයථා ලෙස ඉපැයූ මුදල් වලින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සමාගමක කොටස් ගත්තැයි දූෂණ විරෝධී හඬ සංවිධානය කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට කළ 09 March 2016
'උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ' මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සොමිකිඩ් ජාතුසිපිටක් මහතා ඇතුළු දුත පිරි 09 March 2016
සිසිලියා යළි රිමාන්ඩ් සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ලලිත් කොතලාවලගේ බිරිඳ සිසිලියා කොතලාවල යලි රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් උසාවියේ දී අද (9) නිය 09 March 2016
බලපිටිය උසාවියට දැඩි ආරක්ෂාව බලපිටිය උසාවිය අසල අද (9) දැඩි පොලිස් ආරක්ෂාව යොදවා තිබේ. බන්ධනාගාර රියකට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක් ගැන ලැබුණු ඔත්තුවක් න 09 March 2016
ත්‍රී රෝද රියදුරා මරා දාලා සීදුව රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට අද (9) අලුයම ත්‍රී රෝද රියදුරකු පොලුවලින් ගසා මරා දමා ඇතැයි පොලිසිය කියයි. 09 March 2016
කාන්තාවකට බලපෑම් කළැයි නාගරික මන්ත්‍රී උසාවියට සිය මවට අයත් බව කියන නිවසේ කුලියට පදිංචිව සිටින කාන්තාවකට අනිසි බලපෑම් සිදුකිරීමට උත්සාහ කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් කෝට්ටේ න 08 March 2016
සන්ධාන නව මහලේකම් මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම්වරයා ලෙස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා පත් කර ඇතැයි පක්ෂ ආරංචි කියයි. 08 March 2016
පොලිසියට බැන්න වැලිජාවාරම්කරු රිමාන්ඩ් බලපත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් අත්අඩංගුවට ගැනීමට ගිය අහුංගල්ල වැලිකන්ද මාර්ගයේ සංචාරය කරමින් සිටි නි 08 March 2016
රනිල් බදු කිහිපයක් සංශෝධනය කරයි පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන මහතා කථාකරමින් අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් ගත් ඩොලර් බිලියනයක ණය ගැන අගමැති කිසිත් නොකී බ 08 March 2016
බදාදා හිරු සැඟවෙයි මෙම වසරේ පළමු සූර්යග්‍රහණය බදාදා (9) දිනයේදී දැකගැනීමට හැකිවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය වන්දන ජයරත 08 March 2016
නැත්ත වෙනුවට ඇත්ත නඩුව කල් යයි ජනතා විමුක්ති පෙරමුණේ අයිතිවාසිකම් වලට හානි කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් ප්‍රකාශයට පත්කර බෙදා හළ ‘නැත 08 March 2016
මාලකට ගැහූ හැටි හොයන්න වීඩියෝ පටය යළි පිරික්සයි 2013 ජූලි 29 වැනිදා කොළඹ ඔඩෙල් රිය ගාලේදී හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකට පහර දුන්නැයි කියන සිද්ධිය සටහන්වී ඇති සීසීටීවී වීඩි 08 March 2016
චමින්දගේ සැත්කමේ තීන්දුව හිරගෙදරට භාරත ලකෂමන් මහතා ඇතු`ථ සිව් පුද්ගල ඝාතන නඩුවේ තුන්වැනි විත්තිකාර දෙමටගොඩ චමින්දගේ හිසේ සහ අතක බාහුවේ වෙඩි උණ්ඩ පෞද්ගලික රෝහලක සැත 08 March 2016
සිසිලියා කොතලාවල ඇපැල් ගනී තමන් ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණය විසින් දෙන ලද නියෝගය බලරහිත කොට සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා එම ස 08 March 2016
ඇමැති චම්පිකගේ පියා කළුරිය කරයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු දරු හය දෙනෙකුගේ පියා වූ ආර්. සෝමප 08 March 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026