අද (15) පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 137.7ක වර්ෂාපතනයක් කටුනායක ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇත.
ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයෙන් මිලිමීටර් 125.7ක්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් මිලිමීරර 117.2ක්, කොළඹින් මිලිමීටර් 106.9 ක් වශයෙන් මිලිමීටර් 100 ඉක්මවූ වැසි වාර්තා වී ඇත.
මහඉලූප්පල්ලම ප‍්‍රදේශයෙන් මිලිමීටර් 98ක්, රත්නපුර ප‍්‍රදේශයෙන් මිලිමීටර් 93.5ක්, මහනුවරින් මිලිමීටර් 79.2ක් හා මඩකලපුව ප‍්‍රදේශයෙන් මිලිමීටර් 74.7ක් වශයෙන් වැසි වාර්තා වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස නැතිවුණත් කරදරේ. වැඩිවුණත් කරදරේ (නි)
මේ අයහපත් කාලගුණය ඉක්මණින් දුරුවේවා! (නි)
රට පුරා ධාරානිපාත වැසි වසින බව පාන්දර 5.30 ටත් කියා ගන්නට නොහැකි නම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් කුමකටද? (නි)