මහනුවර දෙල්තොට මාර්ගයේ නවය කණුව අසල නාය යෑම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ගලහ පොලීසිය උපදෙස් දෙයි.
නාය ගිය ස්ථානයට ඉහළින් පවුල් විස්සක් පමණ පදිංචි වි සිටින බවත් එම පෙදෙස ද නාය යාමට ඉඩ ඇති බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd