‘මහින්ද හයිඩ් පිටියට එනවාලු‘ ඒකාබද්ධ විපක්ෂය කොළඹ ඉබ්බන්වල හයිඩ් පිටියේ පවත්වන රැලියට තමා සහභාගී වන බව මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ට්විටර් වෙබ් අඩවියෙන් කියයි. 17 March 2016
සිවිල් යුද්ධය අරඹයි ලබන මස 13 වැනිදාට එළිදැක්වීමට නියමිතව ඇති මාර්වල් සමාගමේ නවතම චිත්‍රපටය වන Captain America: Civil War හි නව ප්‍රචාරකපටය ඊයේ (10දා) එළිදක්වා තිබේ. 17 March 2016
නාමල් රාජපක්ෂ අද එෆ්සීඅයිඩීයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (17) පෙරවරු 10.00 ට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණි. එම කැඳවීම අනුව ඔහු එ 17 March 2016
‘අගමැති හිතුවක්කාරයි : හිටපු ජනපති ප්රජාතන්ත්රවාදීයි‘ අග්‍රාමාත්‍යවරයා වර්තමානයේදී හිතුවක්කාරී ලෙස කටයුතු කළද මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ ආණ්ඩුව සෑම විටම ජනතාවට කන්දුන් බව 16 March 2016
වරාය නගරයට එරෙහි පෙත්සම කල් යයි කොළඹ ගාලූ මුවදොර ඉදිරිපිට මුහුදින් අක්කර 575 ක් ගොඩකර වරාය නගරය ඉදිකිරීමෙන් වෙරළබඩ පරිසර පද්ධතියට දැඩි බලපෑම් සිදුවන බව පවසමින් පාර 16 March 2016
දෙහිවල මරණ හතරට හේතුව විස වායුවක් දෙහිවල, කවුඩානේ නිවසක් තුළ මිය ගොස් සිටි සිව්දෙනාගේ මරණවලට හේතුව විස වායුවක් ආඝ්‍රහණය වීම බව පශ්චාත් මරණ පරික්ෂණයෙන් හෙළිවී ඇතැය 16 March 2016
‘ප්‍රහාරය හෙළා දකිනවා : විරෝධය දිගටම‘ මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමට ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුලික කර ගනිමින් අඟහරුවාදා (15) පැවති විරෝධතා පාගම 16 March 2016
වැරදි කතට වෙඩි තැබූ තවත් අයෙක් මාතරින් අල්ලයි කඩුවෙල සමයංගේ බිරිය යැයි සිතා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී ගැබිනි මවකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් කොළඹ 16 March 2016
බලාගාර බලාගන්න හමුදාවත් අද සිටම විදුලිබල මණ්ඩලයේ බලාගාර සහ ග්‍රිඩ් උප පොළ වෙනුවෙන් අද (16) උදේ 6 සිට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යෙදවූ බව යුද හමුදා වැඩබලන මාධ්‍ය ප් 16 March 2016
'විදුලි ලෙඩේ හෙටින් ඉවරයි' කල්පිටිය නොරොච්චෝලේ විදුලි බලාගාරය බ්‍රහස්පතින්දා (17) සිට ක්‍රියාත්මක වන හෙයින් විදුලිය පෙර පරිදිම දෙන බව විදුලි බල ඇමැ 16 March 2016
පොලිසිය දෙපිරිසකට දෙවිදිහකට කට උත්තර දීලා ඇඹිලිපිටිය නගරයේ තෙමහල් නිවසක පැවති සාදයකදී පොලිසිය හා ඇතිවු ගැටුමකින් පසු මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන මහතාගේ මරණයට සිද 16 March 2016
හෙක්ටර් ඩයස් කරලියේ තාරුණ්‍යයේ සංගීත ශිල්පියෙකු සහ වර්තමාන D-Major සංගීත කණ්ඩායමේ නායකයා ලෙස බොහෝ දෙනා හඳුනන හෙක්ටර් ඩයස්ගේ අලුත් ව්‍යාපෘතියක් ඉදිරියේ 16 March 2016
‘මෙන්න ඒ සුන්දර අවස්ථාව : පින්වතුනි සාදු කියන්න‘ පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා ලබන මාසයේ දී විශ්‍රාම ගැනීමට නියමිතය. එම පදවිය අපේක්ෂාවෙන් තිදෙනෙක් තරග බිමට එතියි කියති. 16 March 2016
පානදුර සැරයන්ටයි කොස්තාපල්ටයි වැඩ වරදී පැමිණිල්ලක් කිරීමට පානදුර පොලිසියට පැමිණි බව කියන රියදුරකු පැය පහන් රඳවාගෙන එය ලියා ගැනීමට ප්‍රමාද කළ බව කියන උප පොලිස් පරීක්ෂකව 16 March 2016
සුසිල් රහසක් කියා ළඟදීම යන්න යයි? එක්සත් ජනතා නිදහස් සන්ධානය පසුගිය ජනාධිපතිවරණයෙන් හා මහ මැතිවරණයෙන් පරාජය වීමට හේතු මොනවාද යන්න ගැන දේශපාලනයෙන් විශ්‍රාම යන ද 16 March 2016
නිශාන්ත රණතුංගටත් ඇප සීඑස්එන් හිටපු අධ්යක්ෂ නිශාන්ත රණතුංග රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කඩුවෙල ම 16 March 2016
Embroidery fashion trends අතීතයේ සිට ඇඳුම් විලාසිතා අලංකරණය සඳහා භාවිත කරන මැහුම් කලාවක් ලෙස එම්බ්‍රොයිඩර් කලාව හඳුන්වාදිය හැකියි. එම කලාවෙන් වර්ණවත් වූ න 16 March 2016
මම සිනමාවට අලුත් කෙනෙක් සිංහල සිනමාවට අලුතෙන් එක්වන ලක්ස් රූ රැජින තරගයෙන් පළමුවැනි ස්ථානය දිනාගත් නිරූපණ ශිල්පිනියක වන චුලක්ෂි රණතුංග සමග කළ කතාබහක 16 March 2016
විදුලි මණ්ඩලේ ‘දොළොස් මහේ පහනක්‘ කතරගම කතරගම ගෝතමීගම විද්‍යාලය අසළ විදුලි කනුවක විදුලි බුබුලූ කිසි දු දිනක නිවා නොදමන නිසා දොළොස් මහේ පහනක් බඳුවී ඇතැයි ගම් වාසීහු ප 16 March 2016
වකුගඩු උපකරණ වංචා පරීක්ෂණය දිගටම උතුරු මැද පළාතේ වකුගඩු රෝගීන් සඳහා රුපියල් දහතුන් කෝටියක මුදල් ගෙවා ගනු ලබන බහුකාර්ය ජල පෙරණ 7500 ක් මිල දී ගැනීමේ දී සිදු වූ මූල්‍ය අ 16 March 2016
නිශාන්තගේ ඇප අයැදුම කඩුවෙලට සීඑස්එන් නාළිකාවට මුදල් ලැබුණු ආකාරය හෙළි කිරීමට අපොහොසත්වීයැයි මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගත් එහි හිටපු අධ්යක්ෂ න 16 March 2016
වරාය සභාපති මාධ්‍යවේදීන්ට පාට් දමයි සීඑස්එන් නාලිකාවේ හිටපු අධ්යක්ෂ නිශාන්ත රණතුංග මහතාට ඇප ඉල්ලුම අද අලුත් කඩේ උසාවියේ දී විභාගයට ගැනීමේ අවස්ථාවට සහභාගී වූ වරා 16 March 2016
ඇඹිලිපිටි ඒඑස්පී උසාවියට ගෙන එයි පොලිසිය සමඟ ඇතිවු ගැටුමකින් ඇඹිලිපිටියේ දී මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ මරණයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින සහකාර පොල 16 March 2016
Have a nice day - Short Film කෞෂල්‍ය පතිරණගෙ නිර්මාණයක්. එය කෙටි චිත්‍රපටයක්. ලංකාවෙ මිනිස්සුන්ට කෙටි චිත්‍රපට දුරස් වුනත් කෙටි චිත්‍රපටයත් ලංකාවත 16 March 2016
විදුලිය බිඳ වැටීමෙන් කොටස් වෙළඳපොළත් ඇන හිටී විදුලිය ඇණ හිටීම නිසා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කොටස් වෙළඳපළේ වැඩ මිනිත්තු කිහිපයකට අද (16) ඇණ හිටියේය. 16 March 2016
සිනමාවට වඩා වේදිකාවට කැමතියි මේ දිනවල දකින්නට නැතත් ඉදිරි කාලයේදී ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයකින් ජනප්‍රිය යොවුන් නළු හර්ෂණ බෙත්මගේ දැකබලා ගත හැකිය. දැනට 16 March 2016
හොල්මන 17000 කට විදලා නිරූපණ ක්ෂේත්රයේ ජනප්‍රිය චරිතයක් ලෙස මල්ෂා ශලනි ජයවර්ධන හඳුන්වන්න පුළුවන්. බොහෝ පුවත්පත්වල මෙන්ම මෑත කාලෙ එළිදැක්වූ ගීත රූපර 16 March 2016
සරාගී කිරුළ පරිනීතිට ජනප්‍රිය බොලිවුඩ් සිනමා වෙබ් අඩවියක් වන %සන්ටා බන්ටා^ වෙබ් අඩවිය පසුගියදා ප්‍රකාශ කළ අන්දමට පසුගිය වසරේ බොලිවුඩයේ සරාගී නිළිය වන 15 March 2016
අවි ගනුදෙනුව වරදී අමාත්‍යංශයක හිටපු ලේකම්වරයකුගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු සිව් දෙ 15 March 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026