අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අතුරුදන්වූවන් සොයා සිදුවන සෝදිසි මෙහෙයුම් සිව්වැනි දිනටත් ආරම්භ කිරීමට දැන් කටයුතු සූදානම් කෙරෙමින් පවතී.
මේ වන විට ප‍්‍රදේශයට මද වර්ෂාවක් ඇද හැලෙන අතර කන්ද පාමුල පාලම අසළ මාර්ගය වසාගෙන සිටින ජල මට්ටම මදක් ඉහළ ගොස් ඇත.
නායයෑමෙන් සිදුවූ විනාශය නැරඹිීමට තවමත් පිරිස් පැමිණෙමින් සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපතට පත්වූවන්ට ඉක්මනින් සහනයක් ලැබේවා! (නි)