අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අවතැන් වූවන්ගෙ සුවදුක් විමසීමට හා ඔවුන්ට ආධාර උපකාර කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පෙරවරුවේ අරණායක දෙබත්ගම පන්සලට ගියේය.
මුදල් ඇමැති රවී කරුණානායක, අපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, ඇමැති කබීර් හෂීම් ඇතුළු පිරිසක් ද අගමැති සමග පැමිණ සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීරිස් මහත්තයෝ, කරයි කරයි බලාගෙන ඉන්න. ඔය ගංවතුර විපත්තියෙන් හරි බඩගෝස්තරේ තරකර ගන්න පුලුවන් නම් සමහර දේශපාලුවෝ එ්කත් කරයි. සුනාමියට ගල්ෆ් වලින් කන්ටේනර් ගණන් එවාපු ආධාරත් සුනාමි මායිමකවත් නැති පළාත්වල දේශපාලුවන්ගේ වැඩවලට යොදාගත්තා අපිට මතකයි. (නි)
හමුදා නායකයිනි, ඔබ සැමට ජයවේවා! (නි)
අගමැතිතුමනි, ඇමතිවරුන්ගේ සැප සඳහා විශාල මුදලක් නාස්ති කරන්නේ නැතුව මේ රටේ ඉන්න පොදු ජනතාව වෙනුවෙන් කැපවෙන්න. ජීවත්වෙලා ඉන්න ටික කාලේදී ඇයි අපායට යන දේවල් කරන්න දීලා ඉන්නේ. ජනතාව ගැනම හිතලා වැඩ කරන්න. ඔබතුමාට සැමගේ ආශීර්වාදය ලැබේවි. (නි)
අනේ ඔව් නිශාන්ත, ලොකු අභිමානයක් (නි)
මෙතුමා රටටම අභිමානයක් (නි)
විපතකදී උදවුවීමයි වැදගත් (නි)
සියලු මැති ඇමතිවරුන්ට පටි තදකරගන්න කියලා, සැපපහසුකම් අඩුකරලා ඒ මුදල් විපතටපත් ජනතාවගේ යහපතට යොමුකරන්න! (නි)