මේ දිනවල අති සාර්ථකව තිරගත වන "අසාර්" චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සුරුපී නර්ගීස් පක්රි හා ජනප්‍රිය සිනමා නළු උදය චොප්රා අතර තිබූ ආදර සම්බන්ධය මිට දින කිහිපයකට පෙර නිමාවූ බව අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කොට තිබේ. මීට වසරකට පෙර පෙම්වතුන් වූ නර්ගීස් හා උදය චොප්රාගේ ආදර කතාව මෙසේ බිඳ වැටීමට හේතුව තවමත් නිශ්චිත ලෙස වාර්තා නොවේ. නිල නොළත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ උදය චොප්රා විසින් තරුණියකට යැවූ කෙටි පණිවිඩයක් වැරදීමකින් නර්ගීස්ගේ ජංගම දුරකතනයට ලැබීමනිසා මෙම ආදර සම්බන්ධය බිඳ වැටීමට හේතුවි ඇති බවය. ප්‍රකට යාශ් චොප්රා චිත්‍රපට සමාගමේ අනාගත හිමිකාරයා වන උදය චොප්රා නර්ගිස්ට පෙර තවත් සිනමා නිළියන් කිහිප දෙනෙකුටම ප්‍රසිද්ධියේම ප්‍රේම් කර තිබුණ පුද්ගලයෙකි. එමෙන්ම නර්ගිස්ද රන්බීර් කපූර්, වරූන් ධාවන හා එම්රාන් හසීම් සමගින්ද ප්‍රේම සම්බන්ධතා පවත්වා තිබු බවට කට කතා විටෙන් විට පළව තිබුණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නර්ගීස්ගේ ඒ සම්බන්ධෙත් ඉවරයි