ඇස්බැන්දුම් කියල හඳුන්වන්නේ මැජික්. මේ පෙන්වන්නෙත් මැජික් වුනාට මේ ඇසුබැන්දුමක් නෙමෙයි. මේ වීඩියෝ හරහා සිදු කරන දෘෂ්‍ය ප්‍රයෝගයක්. මේ ප්‍රයෝගය වටින්නෙ මේ කටයුතු බොහෝ විට ඇස්බැන්දුම් කියා සජීවීව කළ නොහැකි වන නිසායි. මේ වීඩියෝව බලා සිටින්න. ඔවුන්ගේ පසු සංස්කරණ හැකියාවන්ගෙන් ඔවුන් ඔබව පුදුම කරනු ඇත.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd