35 වැනි වියේ පසුවන බොලිවුඩ් නිළි පැරිස් හිල්ටන් තම ජීවිත කතාව ඇසුරෙන් කෙටි චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වන බව සඳහන් වෙයි. මේ සඳහා චිත්‍රපට සමාගම් දෙකක් වන "9.14 පික්චර්ස්" සහ "XYZ" යන සමාගම් ඇය සඳහා අනුග්‍රහකත්වය ලබාදෙන බව පවසා ඇත. චිත්‍රපට නිළියක මෙන්ම ඇය ව්‍යාපාරික කාන්තාවක ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇති හෙයින් ඇයගේ මෙම කටයුත්ත සඳහා බොහෝ ව්‍යාපාරිකයන්ද අනුග්‍රහකභවතුන් වීමට කැමැත්තෙන් පසුවන බවද වැඩිදුරටත් සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd