අරණායක සාමසර කන්ද නාය යෑමෙන් අතුරුදන් වූ ගණන 132ක් පමණ බව රජයේ නිලධාරින් කීවද එම ගණන තවත් විශාල ලෙස වැඩි විය හැකි බව ශ්‍රී ලංකා රතුකුරුස සංවිධානය කියයි.
වැසි සමග කන්ද විටින් විට නාය යන නිසා සෝදිසි මෙහෙයුම් අඩාල වූ බව ද එම සංවිධානය පවසයි.
අවතැන් කඳවුරු ගණන අද සවස් වන විට 13ක් දක්වා වැඩි කළ බවත්, අවතැන් වූවන් තවමත් බියෙන් පසු වන බවත් රතුකුරුස සංවිධානය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයක් හැටියට නිවැරදි ගණන් මිනුම් ලැබෙනතෙක් මියගිය හෝ අතුරුදහන්වුවන්ගේ ගණන් මිනුම් අතිශයෝක්තියෙන් පුරෝකතනය නොකිරීම පිළිගත් ලෝක සම්ප්‍රදායයි. 100 මැරුණා කියා කියලා ඊටපසු ඒ ගණන 99 ට අඩුකළාම පණපිටින් ඉන්න මිනිස්සු මරනවා කියන අපවාදය ලබා නොගැනීම රජයේ වගකීමයි (නි)
බොරු කියන එක රාජ්‍යතාන්ත්‍රිකයි! බොරු කියලා පැරදුන ආණ්ඩුවකුත් නැහැ. ඇත්ත කියලා දිනපු ආණ්ඩුවකුත් නැහැ. (නි)
මෙවන් විපත් නැවත කිසිදිනක අහන්න නොලැබේවා! (නි)
මෙවන් විපතක් කාටත් වෙන්න එපා. (නි)
අරනායක අවතැන් ජනතාව ගේ අදහස් සලකා බැලු විට විශාල අතුරුදන් පිරිස සිටින බව වැටහුනා. (ර)