IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආතියා, ඇමී හොඳ මිතුරන්

2016-05-19-ENT-74

"හීරෝ" චිත්‍රපටය තුළින් බොලිවුඩ් සිනමාවට පැමිණි ආතියා ෂෙට්ටි මේ දිනවල චිත්‍රපට කිහිපයක රූපගත කිරීම් සඳහා එක්ව සිටියි. ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සුනිල් ෂෙට්ටිගේ දියණිය වන ආතියා මෑතකදී එක්වූ සිනමා පුවත්පතකට පවසා ඇත්තේ තමාට හොඳ සිනමා මිතුරියක් ලැබි ඇති බවය. ඒ බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට රැසක රංගනයෙන් දායක වූ ඇමී ජැක්සන් බව ඇය මෙහිදි වැඩිදුරටත් පවසා තිබේ. ආතියා, ඇමී මිතුදම ආරම්භ වී ඇත්තේ මීට මාස කිහිපයකට බවත් ඔවුන් දෙදෙනා ඉන්දියාවේ පැවති ප්‍රකට විලාසිතා දැක්මකදී හමුවී මෙසේ මිතුරියන් බවට පත්වූ බවත් ආතියා පවසා ඇත. දිනකට කිහිප වරක් ඔවුන් දුරකතන මාර්ගයෙන් සැපදුක් විමසන බවත් මෑතකදී ඔවුන් දෙදෙනාගේ මිතුදම සැමරීම වස් මොරොක්කෝවේ දින කිහිපයක සංචාරයක යෙදුණ බවත්, ආතියා මෙම පුවත්පතට සඳහන් කොට තිබේ. වාර්තා වන අන්දමට ආතියා මොරොක්කෝ රාජ්‍යයේම සංචාරය කරන්නට තෝරා ගෙන ඇත්තේ ඇමි පසුගිය දිනවලදී "2.0" කොලිවුඩ් චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුත්තක් සඳහා එහි ගොස් සිටි නිසා බව සඳහන් වේ.

 

2016-05-19-ENT-73



අදහස් (0)

ආතියා, ඇමී හොඳ මිතුරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site