ඇත්තටම කිවුවොත් ඔබ මේ බලා සිටින්නෙ අනාගතේ හොලී හෝම්ස් දෙස විය හැකියි. ඇයට වයස අවුරුදු 8ක් වුනාට එවුනිකා සාද්වකාස් කියන්නෙ අරුම පුදුම කැපවීමක් සහිත කුඩා දැරියක්. ඇය මේ ක්‍රීඩා කරන වීඩියෝව දෙස කෙටි කාලයක් නෙත් හෙලා සිටියහොත් ඔබට එය දැකත හැි වනු ඇති. ඇය මිනිත්තුවකට බොක්සිං පන්ච් 100ක් වාර්තා කර තිබෙනවා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd