අරනායක නාය යෑමෙන් අවතැන්වූවන් සඳහා ආහාර සහ භාණ්ඩ ගෙන ඒමේදී ආපදා කළමනාකරණ නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සමග සාකච්ඡා කරන ලෙස සහන සේවකයෝ ඉල්ලති.
බොහෝ පිරිසක් ආහාර පාර්සල ගෙන එන නිසා ඒවා විසි කරන්නට පවා සිදුවන බැවින් නිසි සම්බන්ධීකරණයක් යටතේ ගෙන එන්නේ නම් සියලු අවතැන් කඳවුරු කරා බෙදා හැරිය හැකි බව ඔවුහු පවසති.
අරනායක මේ වන විට අවතැන් කඳවුරු 13ක් ක්‍රියාත්මක වෙයි.
අරනායක ප්‍රදේශීය ලේකම් කාර්යාලයයේ දුරකතන අංකය - 035 22 58 107
කෑගල්ල අපදා කළමනාකරණ මධ්‍යස්ථානය - 035 2222605
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක ඇත්ත. සුනාමිය වෙලාවෙත් එක මාධ්‍ය ජාලයක් මිනිස්සු සත්කාරයෙන් දුන් ආධාර බෙදන්න විදියක් නැතුව එකතු කරපුවා දෙනියාය පැත්තේ ගෙදරකට දාලා අාවා කියලා මගේ යාලුවෙක් කිව්වා. මම මෙහෙම කියන්නේ ආධාර දෙන අය අධෛර්යට පත්කරන්න නම් නෙමෙයි (නි)
නිසි කළමනාකාරිත්වයක් නොමැතිවීමයි හේතුව (නි)