අරණායකට ඇද හැළෙන මහා වර්ෂාවත් සමග අම්බල කන්දේ මීට ටික වේලාවකට පෙර නායයෑමක් සිදු විය. අම්බල කන්ද පිහිටියේ සාමසර කන්දේ වෙනත් බෑවුමකය.
එම නාය යෑම සමගම අම්බල කන්ද ප්‍රදේශයේ ඉදි කර තිබූ අනාථ කඳවුරද එතැනින් ඉවත් කර දික්පිටියේ ස්ථාපිත කිරීමට රතුකුරුසය පියවර ගත්තේය.
සාමසර කන්දේ යළිත් නාය යෑම් ඇති විය හැකි බව ආපදා කළමනාකරණ නිලධාරීහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd