NOW YOU SEE ME 2 ඇමෙරිකානු තාස්ය චිත්‍රපටයක් වන පසුගිය 04 වැනිදා එළිදක්වනු ලැබීය. මීට පෙර මෙම චිත්‍රපට ජුනි 06 වැනිදා නිව්යොර්ක් හිදී එළිදක්වන 11 July 2016
අද ලංකාවේ බොහෝ දෙනා මිනිස්සුන්ව මනින්නේ ඇඳුම්වලින් පියුම් හසංමාලි කියන්නේ අද සමාජ වෙබ් අඩවිවල මෙන්ම බොහෝ වෙබ් අඩවිවල විවිධ පුවත් මවන්නියකි. නිරූපණ ශිල්පිනියක වන ඇය, ඉදිරියේ 11 July 2016
රිදීපාන වතුයායේ ගින්නක් බදුල්ල - මහියංගණය මාර්ගයේ රිදීපාන වතුයායේ ලයින් කාමර පෙළක කාමර 6ක් පමණ ගිනිගෙන ඇතැයි කියති. ගින්නට හේතුව විදුලි කාන්දුවක්දැයි සැක ප 10 July 2016
ක්‍රිකට් පිටියක් නැතිව මහා ජංජාලයක් බණ්ඩාරගම ඉදි කළ කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සංකීර්ණය පසුගිය 28 වැනිදා විවෘත කිරීමට තිබුණත් එහි ඇති අඩුපාඩු එය විවෘත නොකළ බව අජිත 10 July 2016
‘ඒකාබද්ධ විපක්ෂයේ හොරුත් ඉන්නවා‘ මහින්ද රාජපක්ෂ පරාජය වීමට හේතුව අනුන්ගේ පව්වලට කර ගැසීම, සාස්තර, නක්ෂත්රය විශ්වාස කිරීම ආදිය නිසා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ව 10 July 2016
බැසිල්ගේ පාද යාත්‍රාව 28 වැනි දා ජන සටන පාද යාත්‍රාව ලබන 28 වැනිදා මහනුවරින් ආරම්භ කරන බව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ අද (10) කිපැවසුවේය. “එදා මහින්ද රාජපක්ෂ මහතා එ 10 July 2016
ජී.එස්.පී. ප්ලස් පේන මානයේ වසර හයක් පුරා අත්හිටුවා තිබෙන ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ශ්‍රී ලංකාවට නැවත ලබාදීම සදහා යුරෝපා කොමිසම විසින් රජයට ඉදිරිපත් කර ති 10 July 2016
හම්බෙගමුවේ කංසා සංහාරයක් තණමල්විල හම්බෙගමුව සිදුකළ දෙදිනක වැටලිමකදි කංසා හේන් කීපයක් හා සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනිමට හැකිවු බව පානදුර වලා 10 July 2016
‘පිරිවෙනට නියම තැන දෙනවා‘ රනිල් කියයි පිරිවෙන් අධ්‍යාපනය යළි නඟා සිටුවීමට සංඝරත්නයේ උපදෙස් අනුව ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) මොරටුව ලුන 10 July 2016
ඩෙංගු තර්ජනයත් උග්‍ර වෙයි පසුගිය මාස හතේ දී ඩෙංගු රෝගීන් 22800 ක් පමණ වාර්තා වී ඇතැයිද ඉන් 40 දෙනෙකු මිය ගොස් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. කොළඹ, ගම්පහ, කලුතර, ක 10 July 2016
නන්පේරියල් ගින්න තවත් ඇවිළේ බලන්ගොඩ නන්පේරියල් වකත්තේ හටගත් ගින්න අද (10) සවස 5 වන විට තවත් පැතිරෙන ලකුණු පහළ වී ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. වියළි කාල 10 July 2016
බණ්ඩාරවෙල මහ ගින්නක් : මහමෙව්නාව රැක ගන්න ලොකු උත්සාහයක් බණ්ඩාරවෙල කුඹල්වෙල මහමෙව්නාව භාවනා අසපුව ආශ්‍රිතව ඇති කැලයේ ගින්නක් හටගෙන ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි. යුද හමුදාව, 10 July 2016
මඩකලපුව ගුවන් පථය ජනපති අතින් විවෘත වෙයි මඩකලපුව ගුවන් හමුදා කඳවුරේ ප්‍රතිසංස්කරණය කරන ලද ගුවන් පථය සහ මගී පර්යන්තය අද (10) ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත කැරිණ 10 July 2016
ලංකාව බෑ කියයි : බ්‍රිතාන්‍යය ඕනෑ කියයි මෙරට යුද සමයේ සිදුවූ දෑ පිළිබදව සොයා බලන වගවීම් යාන්ත්‍රණය සම්බන්ධයෙන් සියලූ ජන කොටස්වල විශ්වාසය තහවුරු කිරීම සදහා ඊට විදේශීය දා 10 July 2016
හමුදාවෙන් පැනගිය 20000ක් එළියේ පැදුරටත් නොකියා යුද හමුදාවෙන් පැන ගිය 19596 දෙනකු තවමත් එළියේ සිටින බවත් නීත්‍යනුකූලව ඔවුනට සේවය හැර යාම සඳහා වන සමා කාලය බදාදා (13) අවස 10 July 2016
බිස්වාල් යළිත් ලංකාවේ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මේ සතිය 10 July 2016
විශ්‍රාමිකයාගේ හෝටලේ සෙබළු පහක් වැඩ යුද හමුදාවේ අණ දෙන නිලධරයෙක් අමාරුවේ වැටෙන්නට යතියි කියති. හමුදා ලොක්කකුගේ හෝටලයක වැඩට යැවූ සෙබළුන් තිදෙනකු ආපසු නොපැමිණීම ඊට 10 July 2016
හිටපු දේශපාලකගේ ගිණුම දැක බැංකුවටත් පුදුමයිලු ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෙකි. ඔහුට විරුද්ධව අල්ලස් නඩුවකි. ඔහුගේ බැංකු ගිණුමක් ගැන බැංකුව වික්ෂිප්ත වී සිටී. එය රහස් ගිණ 10 July 2016
ඉපැරණි කාසි අච්චුවක් පොලොන්නරුවෙන් පොලොන්නරු යුගයේ කාසි නිර්මාණය සදහා උපයෝගි කරගත් අච්චුවක් සොයා ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය පි් 10 July 2016
‘බෙහෙත් හොරා කාසියෙන් දැනේ‘ කාකි නිල ඇඳුම් ලොක්කා සාර්ථක සැත්කමකින් පසු උඩ තට්ටුවේ සුවය ලබමින් සිටී. යට තට්ටුවේ පොඩ්ඩෙකි. ඔහු රුපියල් ලක්ෂ 5ක පමණ හොර බෙහෙත් බඩු 10 July 2016
ලොරිය සුළඟේ පාවෙයි මින්නේරිය වැව් වේල්ලමත පිහිටි දේවාලයකට ගොස් දෙවියන්ට බාරයක් වීමට තම කුඩා ලොරි රථයෙන් ගිය හිඟුරක්ගොඩ රියදුරකු රථය එහි නවත්වා ති 10 July 2016
වොෂින්ටන් සුදු අලියා බදු දෙන්න සොයයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවත්වාගෙන ගිය, වොෂින්ටන් ගොඩනැඟිල්ල බදු දීමට විදේශ අමාත්‍යාංශය සැරසේ. ශ් 10 July 2016
අාසියා බැංකුවෙන් ලංකාවට වැඩිපුර මුදල් ඉදිරි තුන් වසරේ ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන දෙක (රුපියල් 291692736705) දක්වා ඉහළ නැංවීමට ආසියා සංවර්ධන බැංකුව 10 July 2016
ගිලීමලේ උත්සවයට ජැක්සන් සර්රුත් ආවා නම රැවන් පෙරේරා පවුලේ විස්තර අම්මයි, තාත්තායි, අයියයි, මල්ලියි, ආච්චියි, මමයි. ඉගෙන ගත්ත පාසැල රත්නපු 10 July 2016
‘පොදු විපක්ෂය දැන් සී සී කඩ‘ බැසිල් රාජපක්ෂ ගෙන යන වැඩපිළිවෙළවල් නිසා දැන් පක්ෂය භේද බින්න වෙන්න පටන් අරගෙන. පොදු විපක්ෂය කියා ගන්නා කන්ඩායම් දැන් සි සි කඩ කැඩෙ 10 July 2016
සල්මාන් ලුලියා එක්ක 'සුල්තාන්' බලයි ජූලි 06 වැනිදා මුම්බායිහි කොඩැක් ශාලාවේ පැවැති "සුල්තාන්" චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට ප 10 July 2016
අ‘පුර වැට් විරෝධයට ජවිපෙත් එක්වෙයි වැට් බද්දට එරෙහිව අනුරාධපුරයේ අදත් විරෝධතාවයක් පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණ අද (10) පැයක් විරෝධතාවයට එක්වෙමින් අසාධාරණ වැට් 10 July 2016
‘කොටියා කෑ මාධ්‍යවේදීන් උතුරේ නොසැමරේ‘ කොටි සංවිධානය අතින් මැරුම් කෑ ජනමාධ්‍යවේදීන් සිහි කිරීමට ඇතැම් දෙමළ ජනමාධ්‍ය සංවිධාන ඉදිරිපත් වෙතියි යාපනයේ පුවත්පත් සමාජයේ ක 10 July 2016
කළ කළ දේ පල පල දේ අපේ කලා ශිල්පියෙක් ඉන්නවලු පානදුර පැත්තෙ. එයාට ගාලු පාරට නුදුරින් තව ගෙයක් තියෙනවා කුලියට දීලා. දරැවොත් ලොකුවෙලා, ඒගොල්ලන්ටත් ද 10 July 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026