ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක (ජ්‍යෙෂ්ඨ) කර්නල් ලී චෙන්ග්ලින් මහතා සහ සහකාර ශ්‍රී ලංකා චීන ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් චෑන්ග් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න හමුවිය.

1[1] 2[1] 3[1]