මුහුදේ නෑමට ගිය පානදුරේ පුද්ගලයකු (24) මිය ගොස් දෙදෙනෙක් අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසයි.
ඔවුන් සොයා ගැනිමට කිමිඳුම්කරුවන්ගේ උදව් ලබා ගන්නා බවත් පොලිසිය කියයි.
පොල්ගස්ඕවිට කහතුඩුව පදිංචිකරුවන් බව සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)