යන්ත්‍ර යොදා මැණික් පතල් හැරීමට අවසර ගිය 11 වැනි දා සිට නොදෙන බව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන ඇත.
බලපත්‍ර ලබාගත් අයගේ අකටයුතු නිසා සිදු වු පරිසර ගැටලු හේතුවෙන් මෙම තීරණය ගත් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ඉතින් ඕවා අහුවෙන්න කරන්නේ? (නි)
පතල් බහින්න යන්ත්‍ර සුත්‍ර බැහැ වගේම මෝටර් රථ වලින් ගමන්බිමන් යාමත් තහනම් කළා නම් ඉතුරු ටිකත් දියුණු කරගන්න පුළුවන් වෙයි. (නි)