IMG-LOGO

රණවිරු රියල් ස්ටාර් - 2016

2016-09-14-ent-46

ආකර්ෂණීය යුද හමුදා තුවක්කු සෙබළ සම්පත් ශ්‍රී පලන්සූරිය රණවිරු රියල් ස්ටාර් කිරුළ දිනා ගනී

රණවිරු රියල් ස්ටාර් - 2016 තරගාවලියේ අවසන් මහා තරගය පසුගියදා (11දා) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සම්පත් එහි ජයග්‍රහණය දිනාගත් අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් අමිල සිරිවර්ධන දෙවැනි ස්ථානයත්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ වත්සලා නානායක්කාර තෙවැනි ස්ථානයක් දිනාගත්හ.

මෙහිදී ජයග්‍රහණය ලබාගත් සම්පත් ශ්‍රී පලන්සූරියට රුපියල් මිලියන 20ක් වටිනා නිවසක් සහ වටිනා ජංගම දුරකථනයක්ද ත්‍යාග වශයෙන් හිමිවිය.

ජනාධිපති මෛත්‍රීපා සිරිසේන, අමාත්‍යවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ගයන්ත කරුණාතිලක, අර්ජුන රණතුංග, ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, රූපවාහිනි සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන, ඩයලොග් ආසියාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසූරිය යන මහත්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

2016-09-14-ent-48
2016-09-14-ent-47
2016-09-14-ent-45
2016-09-14-ent-44
2016-09-14-ent-43
2016-09-14-ent-42
2016-09-14-ent-41
2016-09-14-ent-40
2016-09-14-ent-39
2016-09-14-ent-38
2016-09-14-ent-37
2016-09-14-ent-36
2016-09-14-ent-35
2016-09-14-ent-34
2016-09-14-ent-33
2016-09-14-ent-32
2016-09-14-ent-31
2016-09-14-ent-29



අදහස් (0)

රණවිරු රියල් ස්ටාර් - 2016

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site