ඔක්තෝබර් 1 – 3 දක්වා රනිල් වික්‍රමසිංහ අගමැති නවසීලන්තයේ සංචාරයක යෙදෙන බව නවසීලන්ත අගමැති ජොන් කී කියයි.
ශ්‍රි ලංකා අගමැතිවරයකු නවසිලන්තයට යන ප්‍රථම අවස්ථාව මෙයයි.
ජොන් කී පෙබරවාරියේ දී ශ්‍රී ලංකාවට පැමිණියේය. යුද්ධයෙන් පසුව නව රජය කරගෙන යන ප්‍රතිසන්ධාන හා සංහිඳියා වැඩ පිළිවෙළට සහය දෙන බව නවසිලන්ත අගමැති කියයි.
අගමැති බිරිය ද ඇමැතිවරුන් සිව් දෙනෙකු ද ව්‍යාපාරිකයෝ පිරිසක් ද ගමනට එක් වීමට නියමිතය.
ශ්‍රි ලංකා පිරිස ඕක්ලන්ඩ් වෙලින්ටන් හා වයිකටෝ නගර වල ව්‍යාපාරික හා මහජන හමුවීම් සිදු කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතර නිතර කිසිවෙකු හෝ විදෙස් ගතවීම අපේ එක්තරා සංකල්පයක්නේ. (නි)
ඔබතුමා ගිහින් එන්න. අපිට ඉතින් කොහෙද එහෙම වාසනාවක්? (නි)
පැරිස් පැත්තේ එන්නේ නැද්ද? අපිට එහෙම දෙයක් දැනගන්න ලැබුන නිසයි අහන්නේ (නි)
නවසීලන්තයේ ප්‍රවෘත්ති වල නම් ඔය ගැන අපිට තවම දැනගන්න ලැබුනේ නැහැ (නි)
ඔය ගියාට වැට්එකෙන් කිරිපිටි වල මිලත් වැඩිකරලලු නේද? (නි)
දෙන්නා මාරුවෙන් මාරුවට පිටරට සංචාර යනවා. මේවා කාගේ සල්ලිද දන්නේ නැහැ. (නි)
කමක් නැහැ. එතුමා ගිහින් ආපුදෙන්! (නි)
අල්විස්, අනිවාර්යයෙන් ඔක්තෝම්බර් පැරිස් එන බව ස්ථිරයි