IMG-LOGO

පොල් වත්තෙ ජරමරේ

2016-09-14-ent-07වයඹ පැත්තෙ මුතුපුරේ තියන වැවිල්ලට සම්බන්ධ ආණ්ඩුවෙ එක්තරා කොම්පැණියක අමුතු ජාවාරමක් කෙරෙනවලු... අක්කර විශාල ගණනක වතුවල තියෙන වැව් හාරන්න කියලා අවසර අරන් ඒවයෙන් වැලි ගරාගන්න එකලු මේ ජාවාරමේදි සිද්ධ වෙන්නෙ.

වැව් හාරලා ගොඩදාන පස් කියුබ් එක ආණ්ඩුවෙන් රැපියල් 350/- අරගෙන ඒක වැලි කරල රැපියල් 7000ට විතර විකුණනවලු මේ ජරමරේට සම්බන්ධ නිලධාරි කස්ටියට විනය පියවර ගන්න ගියාම ඒක භාර ආණ්ඩුවෙ නිලමෙලාට. වලියට බර පළාතේ මන්තිරි සයිස් මහත්තයෙක් ගෙම්බරේ දානවලු. ආණ්ඩුවෙ ආර්ථික වැඩ භාර දේසපාලන ලොක්කො ළඟ අඩලා දොඩලා වැරුද්ද විනය බලන නිලධාරින් පිටම දානවලු...

අන්තිමට ජරමර කරන අය සුදනො වෙලා හරි වැඩ කරන අයට ලොකු ලොකු මැති ඇමැතිලා එක්ක බාල්දි පෙරළන එකලු කරන්නෙ.

මේ වැවිල්ල සම්බන්ධයෙන් සමාගමේ වැලි වැඩේ විතරක් නොවේ පොල් ජාවාරමකුත් වෙනවලු. ආණ්ඩුවෙ ගණන් බැලීම්වල හැටියට අක්කර දාස් ගණනක පොල්වතු හිමි මේ සමාගමේ සමහර වතුවල එක කන්නෙට එක පොල් ගහකින් එකගෙඩියලු කඩන්නෙ. ඒකනම් මාර වැඩක් කියලයි දන්න කියන අය කියන්නෙ....

 

DESHAYA

 



අදහස් (0)

පොල් වත්තෙ ජරමරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 82 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 310 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site