මේ රටේ ජනප්‍රියම ක්‍රීඩාවට සම්බන්ධ මහ කන්තෝරැවෙ සේවය කරපු නෝන කෙනෙකුගෙ සේවය හිටිගමන් නතර කළාලු...
මේ වැඩතහනමට හේතුව ඔය ආයතනෙ බලවත් අය තමන්ගෙන් ඉල්ලපු එක්තරා විශේෂ වර්ගයේ අල්ලසක් නොදීමය කියල ඒ නෝනා තැනින් තැන කියාගෙන යනවා කියලා ආරංචියි. බලවත් විධායකගෙ වගේම හිටපු ඇමැතිසයිස් දේශපාලු කෙනෙකුගෙ නමක් මේ කතන්දරේට පැටලිලා තියෙනව...
දැනට වැඩ නතරවෙලා ඉතාම දුෂ්කර තත්ත්වයට පත්වෙලා ඉන්න නෝන මහත්තය කියන්නෙ තමන් අත කිසිම වරදක් නැතුව අර විශේෂ අල්ලස නොදීම නිසාම මෙහෙම කළා කියලයි.
ඉතින් ඉක්මණින් තමන් නැවත සේවයට නොගත්තොත් තමන්ගෙන් ඒ විශේෂ අල්ලස ඉල්ලපු අයගෙ නම් ගම් පට්ටම් එක්කම හෙළිකරන්න ලොකු මාධ්‍ය හමුවක් තියන්න එයා සැරසෙනවා වගෙයි පේනනෙ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd